ඇත්තටම යුන්හිගෙ කඩ හැඩට ඕනෙම කෙනෙක් වශී වෙනවා.ඒ සින්දුව ගොඩක් ලස්සනට ගලාගෙන ගියා.එයා එයාගෙම ලෝකෙක අතරමං වෙලා ඒක කිව්වෙ.අපේ ස්ටාෆ් එකත් ගොඩක් රසවින්දා..ඒ වගේම හියුන්ග්ලා..😋Txt කොල්ලෝ ටිකත් කට ඇරපන් බලන් ඉන්නවා..බොම්ගියොන් නම් වශී වෙලා ඉන්නෙ..😂
මට ගොඩක් සතුටුයි..ඒත් ඇත්තටම ඒ ඇයි..?😐
මට එකපාරට හමු උන කෙනෙක් වෙනුවෙන් මෙච්චර දේවල් ..ඒ ඇයි?😐
මේක හිතයි මොලෙයි තර්ක කරන වෙලාව...නඩුකාරතුමා වශයෙන් මම ගන්නෙ මොන පැත්තද..තර්කය ඉදිරියට ගලාගෙන යනවා..හදවත කියන විත්තිකාර පාර්ශවය කියන්නෙ මම එයාට ලන් වෙලා කියලා..ඒත් මොලේ කියන චූදිත පාර්ශවය ඒක පිලිගන්න කැමති නෑ...හිතත් මොලෙත් දිගටම තර්කයක..😥
ආශ්...මේ වෙලාවෙ ඕවා හිත හිත ඉදල බෑ..😑
ඊලගට තව සින්දුවකට යුන්හි ලෑස්ති උනා..ඒ මොකක් වෙන්න ඇතිද...😟
____________________________________________
මම ආපහු සින්දුවක් කියන්න පටන් ගත්තා..ඒ තමයි මගෙ pain killer එක..හිත නිවන සින්දුව...😌
Euphoria..😍
වචනයෙන් වචනෙ ගලපලා සින්දුව ඉස්සරහට අරගෙන ගියා..ඔව් ජන්ග්කුක්ගෙ හිත දැන් මොනව කියනව ඇත්ද..මට බනීද..අනිත් හය දෙනා මොනව කියයිද..😔
මොනව උනත් මගෙ සින්දුව ඉදිරියට ගලාගෙන යන විදිහට කියාගෙන ගියා...හිත ටිකක් නොසන්සුන්..ඒත්..හිතන්න ඕනෙ නෑ..ඕනෙ දේකට මූන දෙනවා..😊
මේක මගෙ දෛවය..😳
___________________________________________
කොහොමහරි යුන්හිගෙ සින්දු එකින් එක ඉවර වෙනවත් එක්කම පාටි එකේ අවසානයත් ලන් උනා..යුන්හිට ලස්සන ප්රතිචාර ලැබුනා..
Hybe එකේ ටික දෙනෙක්ගෙ පුංචි කතා ටිකකුත් එක්කම පාටි එක ඉවර උනා..මේ කැපකේරීමට ක්ලෙයා යුන්ජේ යුන්හි තුන් දෙනාටම ගොඩක් ස්තුති වන්ත උනා හැමෝම..
මේ අතරේ යුන්හිව වට කරගෙන හත්දෙනාම කතාව..
" වාව් යුන්හි ඇත්තටම නියමයි..ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි 😊 " ඒ හෝසෝක්..

YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanfictionගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...