" යුන්හියා...ටිකක් එනවද "" ආහ් ඔප්පා ඉන්න මම එනවා "
ජිමින් කාමරේ ඉදල කෑ ගහන්නෙ කම්මැලි හින්දා.කකුල හරියට හොද වෙලත් නැති හින්දා ඇවිදින්න විදිහකුත් නෑනෙ.
" ඔප්පා...මොකෝ කම්මැලිද 😁 "
" ඔව් යුන්හියා..අනේ මාව අරහෙට එක්කන් යන්නකෝ..😑 "
" ආහ් හරි යමු..😁 "
යුන්හි ජිමින්ව රෝද පුටුවට දාගෙන එක්කැරගෙන ආවෙ සාලෙට..
" යුන්හියා..කෝ අර ඩබල 😕 "
" ආහ් ඒ දෙන්නා ගියා එයාලගෙ ඇදුම් අරන් එන්න.ඒ එන ගමන් හොස්පිට්ල් යන්න ඕනෙ කිව්වා..ඔප්පගෙ බෙහෙත් අරන් එන්න 😊 "
" ආ....මට දැන් බෙහෙත් බීලා එපා වෙලා බබා..😤 "
" අයිගෝ...චින්චා...ඒම කියල බෑ හරිද ඉක්මනට හොද වෙන්න එපැයි අනේ 😑 "
" ඒ උනාට අප්පා..තිත්තයිනෙ ඒවා 😖 "
" මම ඩොක්ටර්ට කියන්නම් පැනි රසට අපේ ඔප්පට බෙහෙත් දෙන්න කියල 😂 "
" යා...විහිලුවක්ද මෝඩි මාව 😑 "
" නෑ නෑ ඉන්නකෝ මම ඔයාට කන්න මොනවාහරි අරන් එන්නම්.. 😁 "
යුන්හි උඩ පැන පැනම කුස්සිය පැත්තට ගියා..
ඒ අතරේ ගෙදරට ආවෙ යුන්ජේ..බඩු වගයකුත් උස්සගෙන..
" යුන්හියා...ආ සර්..ඔයත් මෙහෙද "
" හ්ම්..ඔව් යුන්ජේ "
" යුන්හි කොහෙද "
" කිචන් එකට ගියා "
යුන්ජේ බඩු ටිකත් උස්සගෙන කිචන් එකට ගියෙ මූන දෙකක් කරගෙන..
" ආහ් යුන්ජේ..😁 "
" දැන් ඉතිම් මාව මතක නෑනෙ නේද 😏 "
" යා..මොනවද මෝඩයො කියවන්නෙ..මම-"
" නෑ නෑ යුන්හි ඔයා වැඩට එන්නෙ නැත්තෙත් ඔයාට දැන් සල්ලි එහෙම තියන නිසානෙ නේද 😏 "
" මොනවද යුන්ජේ මේ කියවන්නෙ පිස්සු හැදලද 😕 "
" නෑ නෑ නිකන් කිව්වෙ..ආ මෙන්න මම බඩු වගයක් ගෙනාව 😊 "
යුන්හි බඩු ටිකත් තියල සාලෙට ආවෙ යුන්ජේ එක්කම ජිමින්ට කෑමත් හදාගෙනම..
YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanfictionගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...