යුන්හිට සිහිය එනකොට යුන්හි හිටියෙ හොස්පිට්ල් රූම් එකක.අමාරුවෙන් ඇස් ඇරගත්ත යුන්හි හරි අමාරුවෙන් ඇදට හේත්තු උනා.මලු ඇගම තැනින් තැන වේදනාවල් ආවෙ ඊයෙ කුකීගෙ අතින් බිදුන ලෑම්ප් එක නිසා..යුන්හි ඇදේ හේත්තු වෙලා ඉන්නකොට සැරින් සැරේ මතක් උනේ ඊයෙ රෑ වෙච්ච දේවල්.දන්නෙම නැතුව ඇස් වලින් කදුලු වැටෙනකොට යුන්හි කොන්ඩේ අස්සෙන් ඇගිලි යවලා කෙස් ඇදගන්න පටන් ගත්තා..
" යුන්හියා මොකද ඔය අමාරුද 😐 "
හොස්පිට්ල් එකේ දොර ඇරගෙන ආවෙ ටේ.ආවට වඩා වේගෙන් ටේ යුන්හි ලගට දුවගෙන ආවෙ හිතේ බය දෙගුන වෙනකොට..
" අනේ ඔප්පා කුකී..මං මං 😭 "
" හරි හරි අඩන්න එපා..මට කියන්නකෝ ඊයෙ මොකද උනේ කියල 😕 "
යුන්හි ඉකි ගගහ අකුරක් නෑර ඊයෙ වෙච්ච දේවල් කිව්වෙ ඊයෙ එලියට ගියපු හේතුවත් එක්කම..ඒකෙ තිබ්බ දේවලුත් හැමදේම ටේට කිව්වා..
" යුන්හි මේ බලන්න.ඔයා ඒ නම්බර් එකට කතා කරල බැලුවෙ නැද්ද..මට කියන්නකෝ ඒ නම්බර් එක මම හොයාගන්නම් මොනවාහරි..😕 "
" එපා ඔප්පා මම නිසා ආයෙ ප්‍රශ්න ඇති වෙයි ඔයාලට.මම හැමදේම විසදගන්නම්.අනික මට කියන්න දෙයක් තියනවා 😭 "
" මොකක්ද කියන්න.මම අහගෙන ඉන්නෙ 😕 "
" ඔප්පා මම මේ ප්‍රශ්න විසදගන්නකම් ආයෙ මම මෙහෙට එන්නෙ නෑ.මම දුරකට යනවා.අනික..කුකීට කියන්න මම එයාට පනටත් වැඩිය ආදරෙයි කියල.වෙන කාටවත් මම එහෙම ලන් වෙලා නෑ ඔප්පා ඒකත් කියන්න එයාට.ඔයාට පුලුවන්නම් මේක රහසක් විදියට තියාගන්න.ප්ලීස් 😭 "
" යු-යුන්හි ඔයා කොහෙ යන්නද..නෑ නෑ කොහෙවත් යන්න එපා.අපිත් එක්ක ඉන්න.මම ජිමිනා අපි ඉන්නවනෙ 😐 "
" නෑ ඔප්පා මම හැමදේම විසදගන්නම්.මට ටික කාලයක් දෙන්න.මම ගියාම ඔප්පට කියන්නම් මම ඉන්න තැන.ප්ලීස් මේක කුකීට කියන්ප එපා.මම දන්නවා එයාට මාව විශ්වාස නෑ.ඒ නිසා ඒ දේවල් නිවැරදි කරන්න යන්න එපා ඔප්පා..ප්ලීස් මට ඒ උදව්ව කරනවා නේද 😔 "
යුන්හි එක දිගට අඩ අඩ ටේට කියනකොට ටේටත් කරන්න දෙයක් නැතුව හිටියෙ ..
YOU ARE READING
the rain || JJK [ ✔ ]
أدب الهواةගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...