CHAPTER 1

182 36 129
                                    


මම Krish. මට වයස 21යි... උපතින්ම අනාතයෙක් වූනේ අම්ම තාත්තා නැතුව මිසක් පවුලක් නැතුව නෙවෙයි...

මට ඉන්නවා සුපිරි පවුලක්...

අයියල හත් දෙනෙක්...

එක්කෙනෙක් ඉතින් අැත්තටම මගේ බාප්පගේ පුතා...

එයා නිසා තමා මට මේ පවුල හම්බවුනේ...

එයාලා පොඩි කාලේ ඉදන් යාලුවෝ.. ඔක්කොම වැඩ එකට තමා කරන්නේ...

එ යාලුවෝ අස්සේ මාත් හිටියා...

ලොකුම අයියා Jin මට වඩා අවුරැදු 8ක් වෑඩිමල්... 💟

Suga... මටනම් මෙයා sugar තමා... පොඩිකාලේ වැරදිලා නිදිපෙත බීලද කොහෙද කොයි වෙලත් බුදි... නිදාගන්න එක කලාවක් කියල මට පුරුදු කලේ මෙයාතමා... මට වඩා වැඩිමල් වුවත් ජින්ජාට වඩා බාලය... 🖤

නයි කයිද රෝස්පාන් ඩබල තමා ඊලගට ඉන්නේ...

කැඩුම බිදුම් විශේෂඥ Joon 💙

හා

හිනා කෑ විශේෂඥ hobi ❤️

මගේ අයියා වගේම බාරකරු...Tae 💚

මගේ සූටි තාත්තා... Jiminsiiiiiiii වැරදිලාවත් ඔය නම කියල බලන්න ඔන මොකද වෙනනේ කියලා... සූටි තාත්තාකම කැලේ... 🧡

jungkook මොනවා කියන්නද... එයා multi plug ඒකක්... 💜

මෙයාලා හොද degree කාරයෝ වගේම රටේ famous company එකක හවුල් අයිතිකාරයෝ... තව සැගවූ රහසකත් අයිතිකාරයෝ... මම තමා තාම degree එක ගන්න දත කන කෙනා...😶
(ඒක ගැන කවර කතාද😂)

BULLET PROOF අපේ මුලු රටම දන්නවා... රටම විතරක් නෙවෙයි... ඒක world wide Mafia Team එකක්... අැත්තටම ඒ මමයි මගේ අයියල හත්දෙනයි කියල කවුරුවත් දන්නේ නෑ...

සමහර Idolsලට වඩා  BULLET PROOF  ගොඩක් famous වුනා වගේම fansලා හිටිය... ගොඩක් අය කිව්වේ team එකේ පොඩි එකා මහ සෙල්ලක්කාරයෙක් කියලා...

ඔව් නේ.. mafia suit එක දාගත්තට පස්සේ කාටවත් මාව අදුර ගන්න බෑ... මමත් ඉතින් ලස්සන කෙල්ලෙක් ඒම දැක්කොත් coffee එකක් එම අරන් දීල තියනවා...🤫 මම වෙන ඉලවුවක් කරලා නෑ...😒 කරට අතදාගෙන ගිය පලියට මම සෙල්ලක්කාරයෙක් නෙවෙයි...😒 මම තාම පරම පිවිතුරු නෙලුම් මලක්🙂
(අම්මේ ඉතින් ඒක ගැන කවර කතාද😂)

MY MAFIA FAMILY [ON HOLD] //OT7//Where stories live. Discover now