Ding-dong
⚔️නූනා මේ මම Krish
🐥ආ ඉන්න බූරුස්
එයා දොර ඇරියට එතන ඉදියේ එයා බලාපොරොත්තු වුනු බූරුස් නෙවෙයි
........................................................................
Today Chapter🐥ඔ... ඔයා කවුද ඔයා කොහොමද එහෙම
❓ඒක කරේ මෙහෙම 📱🔊
ඇයි මේ බය වෙලා ඔයාගේ අනාගත මනමාලයව අදුර ගන්න බැරි වුනාද...
බැරි වෙන්න ඇතිනේ cap එකයි mask එකයි ගැලෙව්වම නම් ඔයාට පුලුවන් වෙයි❓හිමින් හිමින් Upa ලගට කිට්ටු වෙන්න පටන් ගත්තා... Upa අඩියෙන් අඩිය පිටිපස්සට යනවත් එක්කම එක ක්ෂණයකින් ❓ගේ ඇතුලට ඇවිත් දොර ලොක් කරා...
🐥ඔයා මොනවද කරන්න හදන්නේ මම පොලිස්... නෑ මම krish ට call කරනවා
❓krish ට?? එයාට call කරාට වැඩක් නෑ එයා වැඩ කරන්නෙත් මට තමයි
🐥නෑ එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි
❓නෙවෙයි... එහෙනම් එයා bike එකේ එන ගමන් ගත්ත call එක මතක් කරන්න ...
හ්‍යොන් ඔයාට මාව sure නැති නිසාද පස්සෙන් ආවේ... මට උදවු කරන්නද
මතකද ඒක...
එහෙම කියන ගමන් ❓තව ටික ටික Upa ගේ ලගට කිට්ටු වුනා...
❓ඒයි බලාගෙන වැටෙයි...
Upa පිටිපස්සේ තිබ්බ ගැට්ටේ පැටලිලා වැටෙන්න යනවත් එක්කම ❓Upa ගේ ඉන වටේ අත් දෙක යවලා එයාව වැටෙන්න නොදී අල්ලගෙන එයාගේ පැත්තට ඇදල ගත්තා...
Upa ගේ නලල ❓දාගෙන ඉදපු cap එකේ වැදිලා නැවතුනා...
ඒ ඇස් දෙක එකට යා වුනා...
Upa මෙච්චර වෙලා නරකයි කියල හිතපූ ❓ගේ ඇස් දෙක පිරෙන්න තිබ්බේ අසීමිත ආදරයක්...
❓හිතටත් හොරා පටන් ගත්ත වගේම ආදරයක් ඒ ඇස් වලත් දැක්කම ❓ට ඕන නෑ එයාව අතාරින්න ඒත් එයා ඉක්මනට Upaව එයාගෙන් ඈත් කරා...🐥ඔයා ඇයි එහෙම කරේ...
❓ඔයාව බිම දාන්නද කියන්නේ
🐥ම්ම්ම්
🧡මම Jimin Krish ගේ අයියා... ඔයා බය වෙන්න එපා... sure නැද්ද... ඔහොම ඉන්න...
Jimin එයා දාගෙන ඉදපු cap එකයි mask එකයි අයින් කරා. ඒත් එක්කම Upa Jimin ගේ බෙල්ලේ එල්ලිලා අඩන්න පටන් ගත්තා...
YOU ARE READING
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...