දෙන්නෙක් හිනාවෙවී මොනවද කියවනවා... තව දෙන්නෙක් ඒ හිනාවෙන කතාකරන දෙන්න දිහා බලාගෙන මනෝ පාරක් ගහගෙන නෙප්චූන් වල චූන් වෙනවා...🌈🧟♀️ඔප්පා...
💙❤️ඕ...
🧟♀️අපි දැන් යමුද???
🌈ඔව් ඔප්පා හවස් වෙලා නේ...
💙ඔව් ඔව් ඒක ඇත්ත ගෙදර මිනිස්සු බලයි ඇයි පරක්කු කියලා...
❤️අපි යන් Dil... ඒ Joon පොඩ්ඩට කියපන් බන් car එක බලන්න කියලා...
💙හරි බන්... අපි දෙන්නත් යමු So... යන ගමන් මට අහගෙන ඉන්න කතාවක් කියන්න හොදේ... 😉
🧟♀️☺️
Dil So ඩබල ගෙදර ගියේ වාහම දෙකක... ඒ මදිවට එක්කෙනෙක් වයින් කරලා වගේ කියවනවා... අරුම පුදුම හතයි Dil වයින් වෙලා... අනිත් එක්කෙනා කෝමත් ඒමනේ... Joon නම් ගොඩ... number එක set... hobia කියල වෙනසක් නෑ... අම්මාගේ ඉදන් number එක ඉල්ලගත්තා... නැන්දම්මා දැන්ම තියන් හරි...
@Han's Home
🎭(Mrs. Han) මට වාහනේ කැඩිලා කියල ඔයාලගේ classmate කෙනෙක්ගේ අයියා කෙනෙක් call කරල කිව්වා... Driver කෙනෙක් අත වාහනෙ එවන්නම් කිව්වා...
🧟♀️ඔම්මා... හෙට ඉදන් මම මගේ වාහනේ යන්නේ..
🌈මමත්
🎭හරි හරි ඕන එකක්... රණ්ඩු වෙන්නේ නැතුව
Bep Bep..
🎭මෙච්චර ඉක්මනට වාහනේ ආවද... මම හිතුවේ දවස දෙකක්වත් යයි කියලා..
⚔️ආන්ටි මෙන්න key එක... නූනලට හෙට අනිවා college එන්න කියන්න...
🎭මොකා ආන්ටී... Driver කෙනෙක් ගියපු උඩ... මගේ කෙල්ලො දෙන්නට නූනලු...
⚔️ driver මමද?? නෑ නෑ මම driver නෙවෙයි මමයි එයාලගේ classmate
🎭ahh sry පුතා ඔයාගේ අයියා Hoseok කිව්වේ driver කෙනෙක් එන්නේ කියල...
⚔️🙂කමක් නෑ ආන්ටි මම යන්වා...
🎭මොනවත්...
⚔️නෑ එපා..
ලබන්නට වාසනාවක් මෙවන් වූ හෝප්ප අයියෙක්...
ගෙදර ගිහින් එහෙම්ම sofa එකට වැටුනේ මාර මහන්සි නිසා...
YOU ARE READING
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...