මාව පාර මැද නවත්තගෙන දත ගලවපු එක ගැන කතාව... බැරිම තැන මම බයික් එක start කරේ මේක park කරලා college එක වටේ රවුමක් යන්න ඕන නිසා...🧟♀️කොහෙද යන්නේ?
⚔️වන්ඩිය park කරන්න අලේ... (කොරගත්තේ... පොඩි එකා වාග්මාලව පැන්න නේ...)
🌴🤣🤣🤣 අලේ... අනෙ සෝයි පොඩි එකා...
🐥ඕක park කරල canteen එකට එන්න... අපි දැන අදුර ගන්නත් ඕන නේ...
⚔️මම කොහොමද දන්නේ canteen එක තියෙන්නේ කොහෙද කියලා...
🐱ඔය ඊතල බෝඩ් ගහලා තියෙන්නේ ඕවට තමා park එක තියන තැන දන්නවා.. canteen එක දන්නේ නෑ... ඕක park කරල ඉක්මනට එන්න..
⚔️අපි කැපුනා..
🌈යන්... ආයේ හයියෙන් යන වැඩ එපා... මට දුවලා යන වැඩ බෑ...
🌴 හරි බන් හිමින් යන්...
@Bullet Proof House
💙මොකද්ද අර lisa ගේ කතාව..
💜ඔය කියන්නේ මගේ classmate ගැනද... අර කොයි වෙලෙත් නූනා ගාගෙන ඉන්න එක්කෙනා නේ..
🧡 හම්ම්..
💚මොකද්ද වුනේ..
🧡lisaගේ wedding එකට lisa කැමති නෑ කිව්වා... මගෙන් deliver boy විදිහට ඇවිල්ලා උදව්වක් කරන්න පුලුවන්ද කියල ඇහුවේ... මම හා කිව්වේ මේ දෙන්නා යාලු ඇති කියලා හිතලා ඒත් මෙයා එයාව වෙන කොල්ලෙක්ට බාර දීලා club එකට ගියේ...
💟මොකද්ද මට ඇහුනේ... club එකට කියලද කිව්වේ...
❤️Jin කෑගහන්න එපා පොඩි එකා ගෙදර ආවම... ඒකට හේතුවක් තියෙන්න ඇති නේ...
🖤මම office එකට යනවා..
🧡හ්යොන් අපි තුන්දෙනත් එනවා...
🖤හම්ම්...
💙Jin උබ හොදින් නේ... club එක එයාගෙනේ උබ බයවෙන්න එපා...
💟හම්ම්.. මම ඒක එයා එක්ක බලා ගන්නම්...
💚ඕන එක්ක කරගන්න... මම එයාගේ නිත්‍යානුකූල භාරකාරු විතරයි... ඔයානේ තාත්තා...
@canteen
🌴අක්කෙ කෝ බන් මූ
🐱මට call කරා... අද නංගි එනවාලු නේ USA ඉදන් ටිකක් late වෙයි කිව්වා...
YOU ARE READING
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...