Bogum එයාගේ පිටි පස්සේ සාක්කුවේ තිබ්බ pocket knife එකෙන් එයාගේ ඉස්සර හිටපු DOගේ ඔලුවට අැන්නේ එයාට තිබ්බ තරහව පාලනේ කරගන්න බැරුව...Jackson මැද්දට පැනලා බේරුවේ නැත්තම් මේ වෙන කොටත් DO මේ ලොකේ දාලා යන්න තිබ්බ... ඒත් වාසනාවට තාම ඉන්නවා... Jackson නිසා DO වගේම Bogum වුනත් බේරුනා...Jackson පොලිස්සියේ වෙන්න ඕන වැඩ ටික ඔක්කොම තනියම කරේ Bogumගේ මානසික මට්ටම එච්චර හොද තත්ත්වෙක තිබ්බේ නැති නිසා... ඒත් අන්තිමට Bogumටම එයා කරපු දේ එකින් එක මතක් වෙනවත් එක්කම බිත්තියට හේතතු වෙලා බිත්තිය දිගේම පහළට අැවිත් බිම වාඩිවුනේ පොඩි කාලේ ඉදන් එකට හිටපු සහෝදරයා වගේ යාලුවට කරපු දේ මතක් වෙලා...
TaeSemii දෙන්නා krish හිටපු room එකට යන්න හදනවත් එක්කම room අැතුලේ ඉදලා doctor room එකෙන් එලියට අාවා
👨⚕️Sry Mr.Tae අද ඔයාලට එයාව බලන්න දෙන්න විදිහක් නෑ sry
🌴ඒත් ඔයාලා කිව්වේ...
👨⚕️sry දැන් ඔයාලා ගියානම් හරි නේද?
TaeSemii දෙන්නම තව කොච්චර තර්ක කරත් වැඩක් නෑ කියල දන්න නිසාම අායෙත් ICU එක ලගට අාවා...
🐍krish එයාට කොහොමද? මොනවද ඔයාලා එයාට කිව්වේ
🌴අපිට අැතුලට යන්න දුන්නේ නෑ එයා එක්ක හෙට කතා කරන්න කිව්වා
💟මම ඉද්දි ඒවා කොහෙද
❤️හ්‍යොන් එපා එයාට ටිකක් ඉන්න දෙමු...
💙ඔව් ඒක හොදයි අපි යමු...
🖤ඔහොම බලාගෙන ඉදලම මැරිල යන්නද හදන්නේ... වචනයක්වත් කතා කරනවකෝ(ටිකක් සද්දෙට හිතලා)
🐱පූස් මම යනවා හෙට එන්නම් ඔයාව බලන්න
🖤මාව
🐱නෑ මම කිව්වේ krishව බලන්න
❤️ඔයාලත් ගෙදරද යන්නේ
🌈නෑ අපි අපේ යාලුවා ලගට යනවා
💟එහෙනම් අපි යනවා...
🧡හ්‍යොන් ඔයාලා ගෙදර යන්න මට පොඩි වැඩක් තියනවා මම එහෙට ගිහින් එන්නම්
💙හම්ම්ම්ම්මම්ම්ම්ම්ම්
🐍ඒයි බලාගෙන ඕක අැතලට යාවී...
🍓අක්කා මම ගෙදර යනවා මට වැඩක් තියනවා කරන්න...
කට්ටියම විසිරිලා ගියා... ඒ වෙනකොටත් jungkook ගෙදර ගිහින් තිබ්බා... Jackson hospital එකට එනකොට Bogumට වාඩිවෙලා හිටපු තැනම හොදටම නින්ද ගිහින් තිබ්බා...
YOU ARE READING
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...