⚔️හ්යොන්... මම යනවා... මගේ appartement එකට පුලුවන් නම් අපේ guard එකේ දෙතුන් දෙනෙක් යවන්න...
💟ඔයාගෙ plan එක වැඩ කරයිද
⚔️ඔව් අනිවාර්යයෙන්
💚අමතක කරන්න එපා... එයාව Bogum ට propose කරලා තියෙන්නේ..
🖤ඇයි Bogum කියන්නේ ජනාදිපතිද...
⚔️මම ගියා...
Krish ගෙදරින් එලියට යන්න කලින් එයාගේ දොර ලග හිටපු කෙනා එලියට බැහැලා තිබ්බා Krish ව follow කරන්න
Krish හරියටම හතර වෙනකොට college එකට ගියා ඒ වගේම......................................................................................
Today Part
⚔️නූනා මම බය වුනා මම හිතුවේ ඔයා එන එකක්නෑ කියල මම කියපුවා බොරු කියල හිතුවා කියල...
🐥නෑ බූරුස් මට ඒ කිසි එකක් වැඩක් නෑ මම දැනට ඔයා දීපු 4n එක off කරේ මම driver එකක් ආපු නිසා
⚔️ ආ ඒකට කමක් නෑ ඔයාගේ 4n එකට මොකද කරන්නේ.
🐥ඒක මම off කරලා locker එකට දානවා... locker එක කිව්ව ම මතක් වුනේ එකක් ගැහුවම හරි කිව්වා නේ මට පයින් පාරක් ගහන්න උනේ
⚔️ඔව් 😂😂😂 ඉතින් එහෙම තමයි ඔයා හිතුවද ඒකට දොරට තට්ටු කරාම ඇතුලේ ඉදන් කවුරු හරි දොර අරී කියල එතකොට ඕක ගත්තේ මගේ locker එකෙන්ද
🐥ඔව් ඇයි ඔයා මේක නෙවෙයිද තිව්වේ
⚔️නෑ මම ඇදුම බැලුවේ නෑ ඔයා ගාන කෙනෙක් shop එකේ ඉදියා එයාගේ ඇගේ ගානට black color suit එකක් ඉල්ලා ගත්තා සරලයි නේ...
🐥හරි ඒත් අපි කොහෙද යන්නේ.
⚔️මගේ appartement එකට මම ඔයාට කන්න අනෙක් ඕන කරන ඔක්කොම දේවල් එහේ තියලා ඇති ඔයාගේ note ටික මම හැමදාම ඔයාට එවන්නම් ඔයාගේ වැඩ ඔක්කොම ඉවර කරලා එන්න...
Upa එයාගේ 4n එකේ තිබ්බ වැදගත් details ටික Krish දීපු 4n එකට copy කරගෙන එයා ගේ 4n එකේ battery එක ගලවලා එයාගේ locker එක හොදට lock කරා.... ඒ අතරේ ත්ව කෙනෙක් college එක ඇතුලට ගියපු krish එනකම් එලියේ බලාගෙන ඉන්නවා...
🐥යන්
⚔️ආ මේ helmet එක දාගන්න
🐥මේ ඔයා හයියෙන් යනවා නේ... අදට විතරක් හිමින් යනද
YOU ARE READING
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...