නෙප්චූන් ගියපු අය ආයේ පෘථිවියට ආවා... මම නම් දන්නේ නෑ හොදේ ඒ දෙන්නා මගේ නූනාලා... මෙයාලා කොයි තරම් දුරට ගියාද දන්නේ නෑ...😅💙ආ... අපි දෙන්නටත් මේ දෙන්නා බොන දෙයක් දෙන්න...
⚔️මොකා හ්යොන් ඔයා ඔය ඇත්තටම ද කිව්වේ... ඒනම් Coffee දෙකක් නේ...
❤️මොකා Coffee ... ඔයාලා coffee ද බොන්නේ... අනේ sprite එකක් බොමු..
🧟♀️🌈🤭🤭🤭
⚔️නෑ නෑ ඒ දෙන්නා coffee බොයි ඔයා ඔයාගේ sprite එක බොන්න... Joonayya... ඔයා මගේ නූනව ඇස් දෙකෙන් දිය කරන්නද හදන්නේ.
💙මුගේ කට නම්...
⚔️😅😅😅😅 ඇයි මොකෝ අවුල්ද... මට නේ කියන්නේ රටේම කෙල්ලෝ කියල... 🤭🤭
🌈Kri..
⚔️ආ ඔව් නූනා කියන්න..
🌈අපි ගියානම් හරි නේ..
❤️කොහෙද යන්නේ ආපු ගමන්ම නේ...
තාම වාහනේ හදලත් නැතුව ඇති..💙ඕන නම් මම ඔයාව ගෙදරට ගිහින් දාන්නම් So...
🧟♀️කමක් නෑ ඔප්.. Namjoon shii
💙Namjoon shii ඕන නෑ ඔප්පා කියන්න...
🧟♀️☺️
💙මම එයාව ගෙදර එක්කන් යන්නම්.. පොඩ්ඩක් ඉන්න මම ඇදුමක් දාගෙන එන්නම්...
⚔️හ්යො..
❤️මම ඔයාව එක්කගෙන යන්නම් Dil..
🌈☺️
⚔️ඔය දෙන්නා ඒනම් ඒ දෙන්නා එක්ක යන්න මම යනවා සැතපෙන්න...
🌈ඇත්තටම පොඩි එකා...
⚔️ඇයි මොකෝ දැන් මම ඕන නෑ... හැමදාම college එකට එක්කගෙනත් එයි...
🧟♀️අනේ මේ... මගේ sexy brain කොල්ලට තමා මම නම් මගේ හිත දෙන්නේ..
⚔️ආ... අයියට අත විතරද දෙන්නෙ...
😅😅😅😅🧟♀️😶
💙හරි යන් So.. මම ready...
🧟♀️😶
⚔️ඔයා office යන්නත් එක්කද ලෑස්ති වුනේ මේ හවස... 😅😅😅
💙ඇයි මම මේම හොද නැද්ද..
❤️😅😅😅😅 මොකද්ද ඔය ඇදන් ඉන්නේ... කෝ බන් කලිසමම..
YOU ARE READING
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...