⚔️Yoongi BE:LIFT STUDIO එක එයාගේ... Enhypen grp එකත් එයාගේ...
hobi.. Joon දෙන්නා ඒ දෙන්නා same age.. hobi හ්යොන් dancing academy එකක් කරනවා... Joon හ්යොන් English schl එකක් කරනවා...
අනිත් තුන් දෙනාම same age Tae Jimin Jungkook
Tae තමා මගේ බාප්පගේ පුතා... එයා Jimin හ්යොන් තමා මගේ තාත්තා වගේ මාව බලාගන්නේ... එයාගේ තමා අර මේ දෙන්නගේ වාහනේ අරන් ගිය Service center එක...
Jungkook හ්යොන් නම් taekwondo schl එකක් කරනවා...
තව විස්තර ඕනද 🤔........................................................................
TODAY CHAPTER
🐥නෑ ඕන නෑ...
🍓එතකොට ඒ හත්දෙනාම ඔයාගෙම අයියලද????
⚔️නෑ...
🍓එත් ඔයාලා එකට ඉන්නේ...
⚔️මන් දන්නේ නෑ...
🌴ඕව අහල කොලොප්පන් කරන්න එපා මේ කොලොප්පන් වෙලා තියෙන්නේ මොලේ...
⚔️😅😅😅😅😅 ඉතින් ඔයලා හැම weekend එකේම මහෙම කරනවද...
🐱බොහෝ විට...
🧟♀️අර නූනල කතාව මොකද්ද
⚔️මොන..
🌈දන්නේ නෑ වගේ ඕන නෑනේ... කියන්න බලන්න... නූනා කෙනෙක් එක්කද යාලුවෙලා ඉන්නේ...
⚔️මොකා මොන හිතකින් ද එහෙම දෙයක් කිව්වේ...
🐍මොන හිතින් හරි කිව්වා නේ😂
⚔️නෑ එහෙම දෙයක් නෑ... මම ගොඩක් වෙලාවට ලගින් ආස්රේ කරන්නේ වැඩිමල් අය එච්චරයි...
🌴😒
රෑ වෙනකම් පාටි... ගෙදර යන්න උවමනාවක් නෑ... අයියා ඇවිල්ලා කනෙන් ඇදගෙන යනකම්ම දන්නේ නෑ...
💟Krish ඉන්නවද
💃ම්ම්ම්ම්.... ඔයා කවුද...
💟මම එයාගේ අයියා...
💃ආ අර පහල ඉන්නේ කට්ටියම...
💟ඉන්නවකෝ මම අද හොද වැඩක් කරන්න... මම කියල තියන්වා රෑ වෙනකම් රවුම ගහන්න එපා කියලා... ගියත් කමක් නෑ මට කියල...
දඩ බඩාස්....
🐍උඩ...😑................ 😳
💟oh very sry...
🐍no no its okay... ඔයා කාව හරි හොයනවද???
💟ආ ඔව්.. මට Krish ඉන්න තැන කියන්න පුලුවන්ද..
DU LIEST GERADE
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...