මන් මේ එමෝජි පවිච්චි කරනවා.
💙Nam Joon (Rm)
💟Jin (Jinja)
🖤Yoongi (Suga)
❤️Hobi (Hope)
🧡Jimin (Chim)
💚Taehyung (V)
💜Jungkook (JK)
⚔️Krish (KD)
🧟♀️Han So
🐍Lim Mal-si
🐱Lee Dun yi
🌈Han Dil
🐥Yoon Upa
🌴Lee Samii
💃Choi Muba
🍓Lim Sewහරි දැන් කතාවට enter වෙමු .
........................................................................පොලිස්සියෙන් ගෙදරට call කරන්නේ නැතුව අැති කියල හිතල වන්ඩිය college එක අැතුලට දැම්මේ...
⚔️අෆ්ෆා මේක පට්ට පොට් එකක් නේ වන්ඩිය නවත්තල එන්න ඔන රවුමක් දාන්න.
මම ලග ඔය හිමින් වැඩ නෑනේ college එක අැතුලේ කියලා නෑ බයික් එක රේස් කරලා 200ට පාගල ගියා...
❓අෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ 😱
කෙල්ලෙක් ඔලුව බදාගෙන බිම වාඩිවුනේ මගේ අැගේ තිබ්බ ඔක්කොම නැති කරල...
99.99999 බ්රෙක් පෑගුවේ නැත්තම් කෙල්ලෙක් යටවෙනවා...
වේගෙට වඩා arrest කරල කියල call එක ගියොත්... 😬
යන්තන් බේරැනා...
අත් දෙක උඩ ඔලුව තියාගෙන handle එකට බර වුනේ යතාතත්වයට පත්වෙන්න හිතන්... මොන යතා තත්වයක්ද????❓ගල් මූසලයා උඩ බලන්ද යන්නේ බූරුවෝ... හැප්පුනානම් දන්නවා මම කරන දේ... අතපය හතර ගලවනවා මගේ පූස්ට කියලා...🤨🤨
⚔️මටද කිව්වේ.. කවුද පූස්???🤔🤔
❓උබ පිටසක්වලයෙක්ද??? පූස් අදුරන්නේ නැත්තේ😒
⚔️ඒ කවුද ඒ?...
❓Bullet proof පූස් Suga..
⚔️අා මගේ අයි... ahhh
❓මොකද්ද කිව්වේ...
⚔️නෑ දන්නව කියල කිව්වේ... ඔයාට තුවාල නෑනේ...
❓හප්පල එනවද සැප සනීප අහන්නත්...
⚔️(මනුස්සකමට අැහුවේ)... (එක ගියා...මනුස්සකම) අච්වර සුදු ඉර පෙනි පෙනි පාර පැන්නේ.. ඔල්මාදද...
❓වැරැද්ද කරල තව කියවගෙනත් එනවා... ඉන්නවකෝ පොලිස්සියට කෝල් එකක් දෙන්න...
⚔️😶😶😶එපා මම ඔයා කියන ඔන දෙයක් කරන්නම්...🤫🤫
❓අන්න එහෙම ඉන්න එපැයි... මට පූස්ව ගෙනත් ඔන...😏
⚔️ඒක කරන්නේ කොහොමද... වෙන ඔන දෙයක් කියල ඉබේම මගේ අත Wallet එකට ගියේ මමවත් දන්නේ නැතුව...😶
❓පූස්ව මිල කරන්නද යන්නේ.. හරි බලමුකෝ...😏
මාත් ඔන්න ඔහේ කියල Wallet එකේ තිබ්බ ඔක්කොම සල්ලි ටික දුන්නා... මගේ අයියව මිල කරන්න මට මේ ලෝකේ තියන වතුරත් මදි බව දන්නේ මම නේ...😒😭
❔අක්කේ අද කාගෙද දත ගැලෙව්වේ පව් එ අසරනයා...😒
තාම හෙල්මට් එක ඔලුවේ...
❔හලෝ.. මම සෙමී... ඔයා මෙහට අලුත් නේ... එකයි මේකට අහුවුනේ??
⚔️හම්ම්.. 😶
🌴ඔයා කවුද?... scholar එකකින්ද අාවේ.. වෙන්න බෑ බයික එක... branded වෙන්න බෑනේ.. මම 4th year ඔ... මොනවද බලන්නේ???🤨🤨
⚔️ඔය උපන් උසද...?????🤔🤔
🌴ඔව් ඔව්.. මේ දුන්යා.. මගේ අක්කා... Bullet proof පිස්සෙක් මාත් එමයි ඔයා..
⚔️Krish 2nd year
🐱Kiss ඔය හෙල්මට් එකඉතිබ්බේ නැත්තන් ඔලුව පලලා මම..
🌴අක්කේ එයා එ නම කිව්වේ අනික එක Kiss නෙවෙයි Krish ඔය සල්ලිටික දෙනවා මෙහාට... 💸💸
🐱මෙතන 80ක් විතර තියනව නේ.. මෙයා හොද high clz ඩයල් එකක් නේ.. Wallet එකේ එච්චර ගානක් තියෙන්නේ...😏
👤අද කාගේ දත ද ඔය අතේ තියෙන්නේ... 🙂
😺අලුත් එකෙක් නේ සෙමී..😏
🌴හම්..🙂
👥කවුද බන් මේ..🙄 මුන් දෙන්න හිමිට යන්න කිව්වට අහන්නේ නෑනේ..
🌴Krish 2nd year කෙනෙක්...
🐥Upa... Final year දෙනව බන් අත මම කන්නේ නෑ...😁
⚔️🤝🏻
🧟♀️🌈 Di and So... 4th year...😉
⚔️🖐🏻
🌈මේක high clz නමට විතරයි.. ගොඩක් scholarshipකාරයෝ ඉන්නේ.. අපි same නිසා ඔයා අපේ bucket එකේ..
කෙල්ලෝ 5ක් එකතු වෙලා මාව මැරකමෙන් නෙරපා දාලා මගේ දත ගැලෙව්වා කියල අයියල දැන ගත්තොත් හිනාවෙලා මැරෙයි...🙂
(හොඳ වැඩේ බොට😂)To be Continued
....................................................................................
Author's pov :
හා හා හා අද ට මේ ඇති.😁
ඔන්න අපේ කෙල්ලො සැට් එක කතාවට enter වුනා.හැබැයි මෙතන ඔක්කෝමලා නැ.පස්සේ එවි ඉතිරි ටික.එතකන් ඉවසා වදාරා සිටින්න.
කෝමද ලමයි කතාව.මොකද හිතෙන්නේ 🙄
Comment කරන්න,Vote කරන්න, Share කරන්න 😅
ඒනම් හවසට හමුවෙමු🤗
Bye👋👋👋
Good morning 💜️
Sarangheyo💜️
YOU ARE READING
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...