CHAPTER 19

40 10 0
                                    

💚Hello hello

💟මොකෝ වුනේ

💚මලයව arrest කරාල

💜කවුද Krish

💚හම්ම්ම්

💙මොකටද බන් මෙතනට වෙලා ඉන්නේ... යමන් පොලිස්සියට

🖤මෙහෙම යන්නද පිස්සුද යකෝ ඇදුම මාරු කරගනිම් ඔක්කොටම කලින්..

❤️ඒක ඇත්ත... එයාලා Krish කිව්වා නම් අනිවාරෙන් ඌ normal ඇදුමකින් ඇත්තේ...

Luv is nothing stronger

👮🏻‍♂️sir ඔයාලා පුලුවන් නම් Samsung Medical Center Seoul Thnk u

💚මේ මනුස්සයා එක්ක කතා කරන්න බෑනේ ඒපාර hospital එකට එන්නලු...

🧡 hospital ඒනම් ඉකමන් කරලා යමු... හ්‍යොන් ඔයාගේ ID එක ගන්න..

💙හරි

@hospital

👮🏻‍♂️කොහොමද දැන් තත්වේ... දෙන්නටම අමාරුද

🧑🏻‍⚕️මුලින් ගෙනාපු කෙනා නම් අපි තා ටිකකින් normal room එකකට දානවා ඒත් පහුවුනු කෙනා ගැන නම් දැනට අපිට කිසි දෙයක් කියන්න බෑ... එයාගේ අභ්‍යන්තර ලේ ගැලීමක් වෙලා තියෙන්නේ...

👮🏻‍♂️අපි එයාගේ පවුලේ අයට කිව්වා... අනිත් කෙනාගේ ගෙදර කවුරුහරි

Mr.Choi: Inspector මගේ දුවට මේ දේ කරපු කෙනා මම තියන්නේ නෑ...

👮🏻‍♂️ sir එයා ඉන්නෙත් hospital එකේ...

Mrs.Choi: අනේ මට මගේ දුවව බලන්න ඕන...

🧑🏻‍⚕️අපි තා ටිකකින් එයාව normal room එකකට මාරු කරනවා...

ඒත් එක්කම් ICU එකේ දොරත් ඇරගෙන Nurse ලා තුන් දෙනෙක් ඇදක් තල්ලු කරගෙන එලියට ආවා...

Mrs.Choi: අනේ ඇයි ඔයාට මෙහෙම වුනේ ඔයා කාටවත් කරදර කරන්නේ නෑනේ මැනික... ඉක්මනට නැගිටින්න ඔයාට පුලුවන් ඒක කරන්න 🤧🤧🤧🤧😭😭😭😭😭.

Mr.Choi: අඩන්න එපා ඔයා ශක්තිමත් වෙලා ඉන්න ඕන ඔයාගේ දුව ඉක්මනට නැගිටින්න නම්

💟Krishhhhh කෝ එයා නෙවෙයි නේ මේ එයා කොහෙද මගේ මල්ලි කොහෙද

👮🏻‍♂️කලබල කරන්න එපා sir එයා තාම ICU එකේ

💟ඇයි එයා ICU එකේ ඉන්නේ... මේ මගේ ID එක මට ඇතුලට යන්න ඕන

💙Jin හ්‍යොන්

MY MAFIA FAMILY [ON HOLD] //OT7//Where stories live. Discover now