💟ගෙදර... කවුද එයාව ගෙදර එක්කන් යන්නේ අනික දැන් නේ අපි අාවේ
👩⚕️අැයි ඔයාලගේ මල්ලි කෙනෙක් ඉන්නේ කවුද... මට මතක නෑ sry Jin
💟ඒකට කමක් නෑ අපි යන්නම්...
👩⚕️jin චුට්ටක් ඉන්න... කලින් කරපු උදවුවට thnk එයාට දැන් ටිකකට කලින් සිහිය අාවා...
💟එහෙමද අපිට එයාව බලන්න පුලුවන්ද?
👩⚕️හම්ම්ම්ම්ම්ම
තුන්දෙනාම කිසිගානක් නැතුව අැතුලට ගියත් හිටපු කෙනා දැකලා තුන්දෙනාම මූණට මූණ බලා ගත්තා...
🎃ඔයාලා...
💟මම තමයි මෙයාගේ operation එක කරේ එයාට සිහිය අාව කිව්ව නිසා බලන්න අාවේ... අපි යන්නම්
🎃thnk u ඔයා ලොකු උදවුවක් කරේ..
තුන්දෙනා කාමරෙන් එලියට අාවම Tae කියපු දේත් එක්ක එයාලා තවත් අවුල් වුණා...
💚මම Semii එක්ක පොඩ්ඩගේ roomඑකට යනකොට Bogum දැක්කා...Semii ටිකක් විතර shook උනා වගේ ඒත් මට ඒක එහෙමමද කියල හරියට කියන්න බෑ...
❤️DO hospital එකේ... Bogum Upaව හොයාගත්තා... ඒ මදිවට hospital එන්න බය Bogum hospital අාවා... තව Bogumගේ බලු පැටව් කියල කට්ටියක්... i3 ගොඩක් දේවල් වෙනස් වෙලා තියනවා...
💚දැන් මොකෝ කරන්නේ
💟ගෙදර යමන් Jimin Upa එක්ක තනියම...
@Ninja3
Mask තුන ගලවල කවුද කියල බලන්න ඕන වුනත් එයාලා කරේ බලාගෙන ඉදපු එක... එයාලට දීපු address එක මේ උඩ තිබ්බ එකම දේ... එයාලට කතා කරන්න ඕන වුනත් ඒ නිහඩතාවය සගවන තමන්ගේ අැත්ත හංගල තියා ගන්න එයාලට ඕන වුනා...hand signal වලින් එක්කෙනෙක් කතා තරන්න පටන් ගන්වත් එක්කම හොදට පුරුදු කටහඩක් නිසා ඒ hand signal එකත් නතර කරල අනිත් දෙන්නා වටපිට බැලුවා...
🌴Mask එක ගලවමු ඔය දෙන්නම මාව දන්නවා...
අකමැත්තෙන් වුනත් අනිත් දෙන්නත් එයාගේ කීමට ඔලුව වනලා mask එක ගලවන්න එකග වුනා mask ගැලෙව්වා... ඒ මූණූ තුන... ඒකිනෙකාගෙන් හංගන්න නම් වූමනාවක් නෑ...
Semii Dil ඔය දෙන්නා...
Mal-si ඔන්නි
Semii Dil දෙන්නම එකපාර Mal-si ව බදාගෙන අඩන්න ගත්තේ අැස්වල කදුලු පුරවගෙන...
YOU ARE READING
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...