CHAPTER 20

49 11 24
                                    

🧡jungkook උබ මෙතන... උබ අඩනවද යකෝ

💜නෑ බන්

🧡මෝකෝ උබ අඩන්නේ පොඩ්ඩා නිසා

💜කට 😡 ඔය කාලකණ්ණියා නිසා මම මොකටද අඩන්නේ

🧡උබ අඩන්නේ අර කෙල්ල නිසා... 🥺

💜අැයි මට එයා නිසා අඩන්න බැරිද අරූ නිසා තමයි මේ ඔක්කොම ඒ අසරනී අරම අැදක් උඩට වෙලා ඉන්නේ... කොච්චර බොන්න එපා කිව්වත් අහනවද... නෑ කාලකණ්ණියා බීලා බයික් එකෙත් යනවා... 😡🤬

🧡jungkook 😠 මෙතන අපිත් වැරදි හොයන්නේ බලන්නේ නැතුව බැන්නා අනික මේ උ මේවගේ දෙයක් කර ගත්ත පලවෙනි පාර අනික උබේ මල්ලි වගේ උබේ හැමදෙකටම ඉදපු එකා ICU එකේ උබ මෙතන වෙන එකෙක් නිසා අඩනවා...

💜අැයි මට අඩන්න බැරිද... මට දුකයි ඒකී ඒ විදිහට ඉන්නව මට බලන් ඉන්න බෑ...

🧡උබ වගේම තමයි පොඩ්ඩත් දුකට බිව්වේ මතක නැද්ද high schl එකේ අන්තිම දවසේ ලස්සන කෙල්ලෙක් දැකලා අායේ ඒකි හම්බවෙන්නේ නෑ කියල බීලා පාරවල් ගානේ ඉන්නකොට උබ කියපු කාලකණ්නියා තමයි උබව ගෙදර එක්කන් අාවේ

💜හම්බවෙන්නේ නැතිවෙයි කියල හිතපු ඒ කෙල්ලම අායේ අැදක් උඩට වෙලා ඉන්නවා දකින එක උබට සතුටක්ද

🧡jungkook

jungkook jimin හිටපු තැනෙන අායේ hospital එක පැත්තට අැවිද ගෙන අාවා... jiminනුත්  jungkook පස්සෙන්ම hospital එක අැතුලට අාවා...jungkook කෙලින්ම ගියේ Muba ගේ room එකට

❤️අා jungkook... මොකො mood එක හරිගස්ස ගත්තද

💜😒

💟යමන් පොඩ්ඩව බලන්න

💜කතා කරන්න එපා උ ගැන...

🌴කොහෙද එයාව බලන්න යන්නේ එයත් hospital එකේද

💚ම්ම් මේ නෑ මේ එයා මේ

🌴මොකද වුනේ එයා hospital එකේනේද?

💚ම්ම්ම් ඔව්

💟 jungkook උබට මොකද්ද වෙලා තියෙන්නේ

🧡හ්‍යොන් 🤫

💜තියාගනින් ඔය මහ ලොකු පොඩි එකා තමුසේ මොනවද එයාගේ ඔලුවේ අතගාන්නේ

🍓කවුද මමද

💜නෑ මම

🍓ඒ...

MY MAFIA FAMILY [ON HOLD] //OT7//Where stories live. Discover now