⚔️ඇයි මොකද්ද එයා...🐥නෑ කොයි වෙලෙත් කෙල්ලෙක් එක්ක නේ...
🌈ඒත් එයා විතරයි fan service එකක් හෝ නොවේවා හෝ කියල කෙල්ලොත් එක්ක ෆිට් වෙලා ආතල් එකේ ඉන්නේ..
⚔️😶
🐍මට නම් ඔය පොඩි එකා හම්බුනොත් මම හොද වැඩක් කරනවා...
⚔️ඇයි ඒ... එයා මොනවද කරේ.??
🌴මෙයාගේ නංගිට coffee එකක් අරන් දීලා කෙල්ලව පිස්සුවට්ටල නේ..
⚔️මොන වගේ කෙල්ලෙක්ද...
🐍🙄
⚔️නෑ මම ඇහුවේ ඔයාගේ නංගි මොනවගේද කියලා...
🧟♀️එයා ආවම ඒක බලා ගන්න අපිට කැපෙන්න වෙලාව හරි... ❓ඇත්තේ hall එකේ.
🌴ඒනම් අපි තුන ගියා...
Semi Dil So තුන්දෙනාම clz නිසා canteen එකෙන් එලියට ගියා... canteen එකේ ඉදපු ඒ වෙනකොටත් භාගයක් ගිහිල්ලා...
🐥ඔයාගේ college result කොහොමද... මේ ඔයාගේ කීවෙනි college එකද? දෙවනි එකද?
⚔️(ඔය වගේ ප්රශ්න අහනවද... කාලා වරෙන්කෝ...) මම 1st year එකේ badge top හැබැයි එ අවුරැද්දේ විතරයි...(හිතුවා නේ මම බූරුවෙක් කියලා) 2nd year එකට මගේ 18වෙනි college එක මේ.. එතකොට ඔක්කොම 19...
🐍මොකා අපේ නංගිගේ first and last college එක මේක... ඔයා මාරයි...
I Will Kill U... I Will Kill U...📞🎶
⚔️ohh sry...මම මේක answer කරල එන්නම්...
🐱මාර ringing-tone එක...
🐥මේ යකාව හදල ගන්න ඔන...
⚔️මම එන්නම්... වාහනේ ready කරන්න...
මට යන්න වෙනවා පස්සේ සෙට් වෙමු...😉
🐥ඒයි පොඩ්ඩක්...
🐍ගියා බන් අපිත් යන්..
🐱ඔව් බන්...
@bullet proof house
🖤කෝ මේකා තාම නෑන් මේක තමයි අපිට හම්බෙන last chance එක...
❤️අාවා බන්....
🧡ඉක්මනට යමන්...
⚔️මොකෝ වෙලා තියෙන්නේ...
🧡අරය තමයි... එයා අද එනවලු... ඒත් එයා විතරයි... අපිට ඒක අදාල නෑ මෙපාර කොහොම හරි ඒක කරන්න ඕන...
YOU ARE READING
MY MAFIA FAMILY [ON HOLD] //OT7//
Fanfiction🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ...