CHAPTER 11

77 17 7
                                    


❤️මේ දැන් අපේ තව oder එකක් cancel වුනා...

💜එකක් ආයේ ආවා...

💟මොකක්... මෙතන මොකක් හරි ලොකු පටලැවිල්ලක් තියනවා... දැන් oder එක confirm කරපු කෙනාට call එකක් ගමු..

................................................................................................................................................
Today Chapter

@canteen

🐍පිස්සුද බන් ඇයි උබ ඔහොම හැසිරෙන්නෙ...

⚔️මට ඔයාලා සෙට් වුනේ නැත්තම් මගේ car එක අද මගේ...

🐱මොන car එකද අපි උබට නැති කරේ... අනික උබ 1st year එකේ විතරක් මොකෝ එක college එකකට ගිහින් 2nd year එකට college හැටකට විතර යන්න try කරන්නේ

⚔️ඒක උබලට වැඩක් නෑනේ... මගේ පාඩුවේ ඉන්න දීපන්... මට

🌴බැහැ මොකෝ... කියන්න බැරිද අපිට අපි උබේ යාලුවෝ නෙවෙයි ඒ කියන්නේ...

⚔️නෑ යාලුවෝ තමයි

🐥කිව්වා කියල හෙන ගහන්නේ නැ..

⚔️මම college එකට ගියේ මම කැමති මාව හොදට බල ගත්ත කෙනෙක් එහේ හිටපු නිසා... ඒත් එයා ඒකෙන් අස්වෙලා මාව දාලා ගොඩක් දුරකට ගියා...

🧟‍♀️මේ ඒවගේ එකෙක් නිසාද අපිවත් එපා වෙලා තියෙන්නෙ..

⚔️කවුද කිව්වේ ඔයාලා එප වෙලා කියල මට ඕන college එකෙන් එලියට යන්න... අර car එක ගන්න..

🌈ඒක උබේ සල්ලි වලින් ගනිම්... උබේ අයියල උබව හොදටම නරක් කරලා...

⚔️එක වචනයක් කියන්න එපා...

🌈හරි හරි

🐍මේ අහපන් උබට මේ අපි සෙට් එකම ඉන්නවා නේ... මොන ඉලව්වකටද college එක දාලා යන්නේ car එකක් නිසාද... පිස්සා... මේ අහපන් අද ඉදන් උබත් එක්ක හැමදාම අපේ නංගි ඉදියි... එයත් යාලුවෙක් හොයනවා...

⚔️ හම්ම්ම්...

Krish ඒ කියපු දේට කැමති වුනේ එයාගේ 4n එකට ආපු notification එක දැක්ක නිසා... ඒ Notification එක නිසා එයා එක වචනයක්වත් කියන්නේ නැතුව හිටියා....

🐱මොකෝ silence

⚔️නෑ... මම යනෝ අද ඉන්න mood එකක් නෑ...

🍓Okay sir

👤see u later අපේ අනිත් කෙනා ගැනත් මම ඔයාට ඉක්මනට කියන්නම්

MY MAFIA FAMILY [ON HOLD] //OT7//Donde viven las historias. Descúbrelo ahora