02

1.7K 300 9
                                    

ඔම්ම ගෙ වදේ එන්න එන්නම වැඩි උනා..... අවුරුදු විසි පහක් කියන්නෙ මහ වයසක්ද...... මං තාම ජොබ් එකේ පර්මනට් උනා විතරයි.... මෙච්චර ඉක්මනට කසාදයක්.........

.
.
.
.

මට නං ඕවා ඕන උනේ නෑ.... ඇත්තටම මට ඒ ජීවිතේ ගැන ඒ තරං ලස්සන හැගීමක් නෑ.....

.
.

මං දන්නව මගේ වයස කොල්ලො කෙල්ලො එක්ක යාලු වෙවී විනෝද වෙනවා.... සමහරු මැරි කරලා ලමයිනුත් හදාගෙන.....

ඒත් මට........

.
.
.
.
.

ඒ දේවල් දකිනකොට මේ මොන අපායක්ද කියල හිතෙනවා...

.
.
.

මට ආදරේ දැනෙන්නැද්ද... නෑ ඒම වෙන්න බෑ..ඉස්සර  කොලේජ් කාලෙ මට ක්‍රශ් තුන හතරක් ම තිබ්බා.. යාලු වෙන්න අහන්නත් හිතිලා තිබුනා...

ඒත් දැං හිතෙනවා වාසනාවටයි ඒම ඇහුවෙ නැත්තෙ කියලා... මොකද මට ඒ ජිවිතේ දැං එපා වගේ...

.
.

ඒත් ඔම්මා.... මම එයාට මොනා කියන්නද. මට ඒම කියන්න හේතුවක් නෑ නෙ .... ඒකයි මම මේකට කැමති උනේ..

.
.
.
.

මැරි කලා කියල  ආදරේ කරන්නම ඕන නෑ නෙ ...
ඒකයි මම ඒ කෙල්ලව මැරි කරන්න කැමති උනේ............

.
.
.
.
.

🚌

Bus [ TK]Short Story ✅ Where stories live. Discover now