කුකී..... දැං අපි ගිහින් මොකද කරන්නෙ.....
ටේගෙ උරහිසට ඔලුව තියං හිටිය මගේ ඇඟ රත් වෙලා ගියේ එයා ඒ ඇහුව දේට.. ඇත්ත...
මම මේ යන්නෙ මාව මැරි කරන්න ඉන්න කෙල්ල ව බලන්න නේද...
දෙයියනේ මම දැං මොකක්ද කරන්නෙ...
කවුද හිතුවෙ මේම දෙයක් වෙයි කියලා..
හරි.. දැං ඒම උනා.. ඒක මගේ වාසනාව..... මගේ වාසනාව මගේ ආදරේ මං ගාවට ගෙනත් දුන්නා.....
මම එයාගෙ නලල සිප ගත්තා...
ඒත්...
.
..
.ඔයා කොල්ලෙක්..... 🥺 මම කොමද මේක ඔම්මා ට කියන්නෙ.... කෙල්ලෙක් නම් ඕනම කෙනෙක් බැන්දත් එයා මොනාවත් කියන්නෑ කියල මම දන්නවා..... අපිට සල්ලි වලින් අඩුවක් නෑ........ ඒත් මට...
මට ඒ මුකුත් එපා.... මට ඕන ටේ ව.....
.
.
.
.
.මම නිහඬ උනා.... මං මොකක්ද කරන්නෙ... හිතපු විදිහට ම ටේ නවතින්න හිතපු තැනට යන්න කියමු....
ඊට පස්සේ මම ගෙදර ගිහින් ඔම්මා ට කියනවා මට මැරි කරන්න බෑ කියලා....
.
.
.හේතුවක්.... නෑ හේතුවක් ඕන නෑ.... මම කියනවා මට ඒ ජීවිතේ අප්පිරියයි කියල......
ඔව් කොමත් ඒමනෙ.... මට දැං ඒම කියන්න හේතුවක් තියෙනවා.. ඒ නිසා හිත දැඩි කරගෙන මම ඒම කියනවා...
කොමහරි.......
හැමදේම හරියයි...
.
.
.මෙච්චර කාලෙකට එයාලා මා ගැන ඕමනාවෙන් හොයල බැලුවෙ නෑනෙ....
මම ජීවත් උනේ තනියම....
.
.
.
මේකටත් බලපෑමක් කරන්න මම එයාලාට ඉඩ දෙන්නෑ...
.
.බලමුකෝ ටේ.. හැමදේම හොඳින් වේනවා හරිද මැනික........ ඉන්නකො... හවසට අපි බස් එකේන් බැහැලම කතා කරමුකෝ
.
.
.
.
.
.
.
.
.
.
.🚌
ŞİMDİ OKUDUĞUN
Bus [ TK]Short Story ✅
Hayran Kurguඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻