එදා රෑ මහන්සිය නිසා මාවත් තුරුලු කරං එයා නිදා ගත්තට මට නං නින්දක් අහලකට වත් ආවෙ නෑ.. මම එයාගෙ ඔලුව අත ගෑවා... නලල සිය පාරක් විතර කිස් කලා.... ඒ සිනිඳු කෙස් වල සුවඳ බැලුවා... එයා සම්පූර්ණයෙන්ම මට අයිතියි කියලා මගේ හිත කියන්න ගත්තා......... මට එයාව ඕන උනා. ඔව් මේ විදියට.. හැමදාටම.....
.
.
.
.ටේ ව නොපේනෙන්න සම්පූර්ණයෙන්ම වගේ එයාගෙ පැත්තට හැරිලා මං ඇදං හිටිය ෂර්ට් එකේ බට්න්ස් හිමීට එකින් එක ගලවපු මම ඒක දෙපැත්තට කරල මගේ නිරුවත් පපුවට එයාගෙ තද කරගත්තා..
.
.
.
.ඒ දැනුන හැගීම වචන වලට පෙරලන්න බෑ.... කොහොමත් බෑ. මට දැනුනෙ මගේ පපුව එයාගෙන් පිරිලා යනව වගේ...
එයත් ඒ විදියට ම මගේ ෂර්ට් එක යටින් මගේ බඩ වටේට අත් යවලා මගේ පපුව ට තද වෙද්දි මට කෑ ගහන්න තරං සතුටු හිතුන....
.
.
.
.උදේ නැගිටිනකොට ටේ මගේ ගාව හිටියේ නෑ... මං හොඳටම බය උනා....
මගේ ෂර්ට් එකේ බට්න්ස් ආයෙම දාලා.. ඒ කියන්නෙ ටේ කොහෙ හරි ගිහින් ද. කෝමත් බස් එක නතර කරලනෙ තිබ්බෙ..මමත් අතේ එල්ලං යන බෑග් එකත් අරං එලියට බැස්සා...
එතකොට දැක්ක දෙයින් මාව උඩ ගියා.
තව කොල්ලො ටිකක් වට කරගේන ටේ හයියෙන් කෑ ගගහා හිනා වේනවා.. එයා ඇදුම් මාරු කරලා. ඒ කියන්නෙ බස් එක නතර කරල ගොඩක් වෙලා ගිහින් වගේ...
.
.
.මම ඔලුවත් කස කස වෙන පැත්කට යන්නයි ගියේ.. ඒත් එයා කෑ ගැහුවා.
ගුඩ් මොනින් කුකී...
මමත් වැඩි ඕමනාවක් නැති විදිහට ඔහේ ගුඩ් මෝනින් කියල කිව්වා.. මට ජෙලස් කියන රෝගය හැදුනා... ඒත් එයා ඇවිත් මගේ අතින් අල්ලගෙන එතනට එක්කගෙන ගියා.
එතන හිටිය ටිකෙන් මට තේරුනා එයා සෑහෙන්න දඟලන කියවන කෙනෙක් ද කොහෙද කියලා
.
.
.නෑ ඊටත් වඩා ලේසි...
එයා මගේ අනිත් පැත්තද කොහෙද කියලා කියන එක.
.
.
.🚌
✏ එක විදිහෙම දෙන්නෙක් නැතිව ඕම දෙන්නෙක් මරු නේඩ... 🌚😋
YOU ARE READING
Bus [ TK]Short Story ✅
Fanfictionඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻