එයා ඉක්මනට හැමෝම එක්ක යාලු වෙනවා....... එයා කොයි වෙලෙත් හිතං ඉන්නේ එයාට කවුරුත් කැමති නෑ කියලා... ඒත් ඇත්ත, හැමොම එයාට කැමති..
හැමෝම.... 🤨
ඒකට නං මම ආස නෑ... මම විතරක් එයාට කැමති උනාම ඇති....
.
.
.
.
.මමත් නවත්තලා තිබ්බ තැනින් හැම දේම කරගෙන අලුත් ඇදුමක් ඒම ඇදගෙන ටේ එක්ක කන්න ආවා..
අපෝ මේකා...... දෙවනි රාමොන් එකත් ඉවර කරලා ලොකු චොක්ලට් එකකුත් අරං කකා යන්න ගත්තා..
මම ෆොන් එකේ විස්තර ටිකක් බල බලා හිටියේ.. මෙයා යනව දැක්කම බාගෙට කකා හිටිය රාමෝන් එකත් පැත්කින් තියලා මම දුවලා ගියේ මෙයා ආපහු අර කොල්ලො සෙට් එක ගාවට යයි කියල..
කවුද දන්නෙ මගේ බබාව කවුරු හරි උස්සගෙන වත් ගියෝත්...
.
.
.
.
.ආ.. කුකී ඕනද..
කටට දා ගන්න ගත්ත චොක්ලට් කෑල්ල මට පෙන්නලා එයා ඒම ඇහුවා.අනී මම එච්චර ආස නෑ...
හෑ 😱 චොක්ලට් වලට ආස නෑ...
ඔ...
ඔයා නං මාර මනුස්සයෙක් කුකී......
[ ✏ මමත් 🌚🙌]
ඔව් ඔව් මාර මනුස්සයෙක් තමා...... තේරෙන්නැද්ද... ඒකනෙ අපි දෙන්නා මෙච්චර ගැලපෙන්නෙ බබා.... මමත් චොක්ලට් පෙරේතයේක් උනොත් හරියන්නෑ නෙ..... මමත් ඔයා වගේ හැමතැනම දුවන දඟ මල්ලක් උනොත් හරියන්නෑනෙ...
මම ඒම කිව්වෙ ටේගෙ කම්මුල් දෙකෙන් අදින ගමන්...
.
.
.
.මම හිටියේ වෙනම ලොකෙක.. ටේ ලොකෙ..... ඇත්ත ලෝකෙ ජංකුක්ව මට අමතක වෙලයි තීබුනෙ...
.
.
.
.
.
.
.
.
.🚌
YOU ARE READING
Bus [ TK]Short Story ✅
Fanfictionඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻