18

1.1K 256 9
                                    

උදේ මම ලෑස්ති වෙලා ඒම ඔම්මා ගාවට ගියේ හැම දේම කියන්න.....

මම එයාට කිව්වෙ මම බදින්න අකමැති කියල... ඒ වගේම මම එයාට කිව්වා මට තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා...

[ jk - තනියම 😉]

එයාලා පොඩි කාලෙ ඉදම්ම මට තනියම ඉන්න, තනියම හැමදේම කරගන්න පුරුදු කරල තියෙන නිසා මට ඒක ඒ තරං දෙයක් නෙවෙයි කියලා මම එයාලාට කිව්වා..

ඒ වගේමයි එයාලා මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු උනෙත් නෑ. ඒත් දෙමව්පියන් ට සලකන එක දරුවෙක්ගෙ වගකීම......... මම ඒක කරනවා........ ටේ ගැන හංගන්න බැරි නිසා පස්සේ කාලෙක මම එයාලාට ඒ ගැන කියනවා.. එතකං මම එයා මගේ තනියට ඉන්න යාලුවෙක් කියල කියනවා.............

එයාලාට  සල්ලි වලින් නම් අඩුවක් තිබුනෙ නෑ   .. මගේ එකවුන්ට් වලත් සෑහෙන්න ගානක් එයාලා දාලා දීලා තිබ්බා..

අනික මම කරන ජොබ් එකේන් සෑහෙන්න ගානක් මට ලැබෙනවා... ඉතින් මට ඒ ගැන බයක් තිබුනෙ නෑ.

.
.
.
.
.
.

හැමදේම කිව්වට පස්සෙ ඔම්මා මට බැන්නා...... ගහන්න අත ඉස්සුවත් අප්පා එයාව නතර කලා.....

මට හිතා ගන්න බෑ.. අප්පා කවදාවත් නැතිව මට උදව් කලා..... " එයා කැමති විදියට හිටපු දෙං. අපිට මේවා බලෙං කරන්න පුළුවන් දේවල් නෙවෙයි නෙ... කවදම හරි දවසක ඕවා ඕන උනොත් කරගන්නැතෑ...." අප්පා ඒම කියනකොට මට සතුටු හිතුන..

මම එයාලා එක්ක ටික වෙලාවක් හිටියා.... ඊට පස්සේ මම ගෙදරින් ආවා...

ඒ සොල් යන්න... සෝල් වල ඉදලා ටික කාලෙකින් රට යනවා කියලා කිව්වත් ඔම්මා අප්පා මුකුත් කිව්වෙ නෑ.  සමහරවිට ඒ එයාලා ඉස්සර ඉදලම මට බලපෑමක් කරල නැති නිසා වෙන්න ඇති....

.
.
.

මම කෙලින්ම ගියේ ටේ ගෙ හොටෙල් රෑම් එකට..... දුවල ගිය මම ලොක් කරල තිබ්බ නැති දොරත් ඇරං ඇතුලට ගියා.

එයා හිටියේ මොනාද ලියන ගමන්... මාව දැක්කම එයා ගොඩක් සප්රයිස් උනා...

මම වැඩේ හරි කියලා ලගේජ් ටික ඇස් වලින් පෙන්නුවම එයා නැගිටලා දුවගෙන ආවා...

තව ඩිංගෙන් මම බිම....
.
.
.

ඒම්ම එයාව වඩා ගත්ත මම ඇඳ දිහා  ඇහෙන් පෙන්නුවම එයා මගේ පපුව අස්සෙ එයාගෙ මූණ හංග ගත්තෙ ලැජ්ජාවට කියල තේරුනා...

.
.
.
.
.
.

[ එතනින් එහා ඒවා ඕන නෑ..
මං දන්නව මට බයින්න එපා.. ඒවා කැමති විදියට ඉමැජි කරගන්න 🤧🤭]

.
.
.
.


End 🔜

Bus [ TK]Short Story ✅ Where stories live. Discover now