10

1.1K 272 10
                                    

ඉවසීමේ අවසානය.....

.
.
.
.
.
.
.
.

.
.
.
.

කුකී.... ඔයාට ගෑනු ළමයෙක් ඉන්නවද........

.
.
.
.

හෑ......
පැය හයක් සද්ද නැතිව හිටිය ටෙයොංග් එක පාර අහපු ප්‍රශ්නෙට මාව කරකවල අත ඇරුනා....

ඒත් මගේ  යටි හිතට මොකක්දෝ සතුටක් දැනුනා.....

.
.
.

අනී....... මම ගෑනු ළමයින්ට කැමති නෑ........ මමත් වැඩිය ඇඟට ගන්නැතිව කියල දැම්මා...
.
.
.
.

😳හුටා... මොකක්ද බම්ලෝ මම ඒ කිව්වෙ............. කටට බේරෙක් නැතිව කිව්ව කතාවෙ බරපතල කම තේරුනේ ඒක කිව්වට පස්සෙ..... වචන ආපස්සට ගන්න බෑ කියනවනෙ......... දැං ඉතිං බස් එකේන් බැහැල දුවපං ජංකුකා.........

මාව වෙව්ලලා ගියා......

.
.
.
ඒත් එක අතකින් ඒකත් ඇත්ත.... මට දැං ගෑනු ළමයෙක් ගැන ඒම හිතිලම නෑ.......

.
.
.
.

ඒත් මොකක්දෝ හේතුවකට ටෙයොංග් ගැන මට ඒම හිතුනා....

" ශික්... ඔයා කෙල්ලෙක් උනා නං........ "
මම දවල් හිතපු දේ... ඒක ආපහු හිතුනා..  ඒත් කියන්න ගියේ නෑ...

.
.
.
.
.

රෑට බස් එක නවත්තන තැනට එනකොට මම හිටියෙත් නිදාගෙන.. මම ඇහැරෙනකොට ටෙයොංග් මගේ අතක් වටේට එයාගෙ අත් දාගෙන මට හේත්තු වෙලා නිදි..  කලුවරේ පාරෙ ලයිට් කනු වල තිබ්බ පුංචි  එලියෙන් විතරක් එයාගෙ හුරතල් මුණ මට දිලිසි දිලිසි පේන්න ගත්තා.. හැමෝම වගේ බස් එකෙන් බැහැලා.... ඒ අස්සෙ බස් එකේ ලයිට් එකක් වත් දාලා නෑ..

හදිසියෙම මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා... මට මගේ යටි කයෙන් අමුතු ප්‍රණවත් බවක් දැන්නන ගත්තා... බඩ ඇතුලෙන් මොකක්ද මන්දා රස්නයක් ගලාගෙන ගියා....

.
.
.

ඒ එක්කම මම  පැත්තට හැරිලා ටෙයොංග් ගෙ ඉන වටේ අත් යවලා  මගේ ගාවට ඇදලා ගත්තා... 
ඒ ක්ශනයට මම කවුද... එයා කවුද.... මට ඒ මුකුත් අදාල උනේ නෑ.. මම ඒ රතු පාට රොස පෙති වගේ තොල් දෙක උඩින් මගේ තොල් තද කරලා වේගෙන් එහාට මෙහාට කරන්න ගත්තා..

.
.
.
.

විනාඩි දෙකක්... තුනක්....මට දැනුනෙ මගේ බඩ ඇතුලෙන් රත් වෙලා.... යටි කයෙන් අමුතු හැගීමක් දැනෙනවා....  හරියට මත් වෙලා වගේ........... ඒ මත් බවින් මම ටේගෙ තොල් තුවාල වෙනකංම තදට සිප ගත්තා......

.
.
.
.

අමුත්තක් දැනුන නිසා දෝ එයා කෙදිරි ගාමින් මගේ පපුවට අත් තියලා ඈත් වෙන්න හදමින් නිදිමතේම ඇස් ඇරියා..

.
.
.
.

' මගෙන් ඈත් වෙන්න එපා ටේ.....' මගේ හිත කෑ ගැහුවා....

.
.
.
.

🚌

Bus [ TK]Short Story ✅ Where stories live. Discover now