බස් එකට නැගලා මම මැද හරියෙන් ඉදගෙන ලෑස්ති උනේ ගේම් එකක් ගහන්න.... ඒත් ෆොන් එක ගන්නකොටම කවුරු හරි මගේ ඇගේ හැප්පුනා...
එයා සොරි කියල පිටිපස්සට ගියා... ඒත් මට මොකක්දෝ අමුත්තක් දැනුනා... හරියට හිරිගඩු පිපුනා වගේ...
.
.
.
.ඊට පස්සේ මම කොච්චර හිත එකග කරගන්න උත්සාහ කලත් මට ඒක බැරි උනා..... කවදාවත් අවුට් නොවුනු ගේම් එකක් මම දෙපාරක්ම අවුට් උනා...
.
.
.
.
.කවදාවත් කවුරුත් එක්ක වැඩි කතාවක් නැති මට අමුතු පාලුවක් දැනුනා...
එක්කෙනෙක් ගාවට යන්නෝ කියල හිත කෑ ගැහුවා...
.
.
.' ඔව් ජේකේ...... එතනට ගියා නම් හරි......... අලුත් යාලුවෙක් අදුර ගන්න පුළුවන් වෙයි ........ '
මං මටම කියා ගත්තා......
.
.
.
.
.
.ඒත් එයා අමුතු විදියට බලයිද... අනික අදුරන්නැති කෙනෙක් වෙලත්...............
.
.
.
.කමක්නෑ...... මා එක්ක හිනා වෙලා ගිය විදිහට නම් හොඳ කෙනෙක් වගේ.... ඔන්න ඔහේ යනවා....
.
.මං පොඩි ලගේජ් එක උඩ රැක් එකෙන් අරං, ලග තියං හිටිය පොඩි බෑග් එකත් අතට දාගෙන හිමීට පිටිපස්සට ගියේ බයෙන් බයෙන්....
.
.
.
.
.
🚌
YOU ARE READING
Bus [ TK]Short Story ✅
Fanfictionඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻