දවල් කෑමට කොහෙවත් නතර කරපු නැති බස් එක හවස හතර විතර වෙනකොට ගමනාන්තයට ලං උනා....
ටේ හිටියේ පුරුදු විදිහටම මාව බදාගෙන නිදාගෙන... ඇහැරවන්නත් ලොබයි... ඊට වඩා මෙතනින් බැහැලා යන්නත් ලොබයි...
.
.
.
.
.
.
.
.අපි දෙන්නා ගෙවපු මේ දවස් දෙකම අපි හිටියේ එකිනේකා ඇගේ ගැවෙන දුරින්.. ඉතිං කොමද දැං වෙන් වෙලා යන්නෙ...
.
.
.
.ඒත් ඒම ඔනනෙ.... මම ගෙදර ගිහින් එනකං එයාටත් එයා බුක් කරපු හොටෙල් එකට යන්න ඕන නෙ.
අන්තිමට කෝමහරි ලගේජ් ඔක්කොම අරං මුණ පුම්බ ගෙන ඉන්න ලොකු කොටියෙක්වත් අරං මම බස් එකෙන් බැස්සා.......
ටේගෙ phone එකෙන් ලොකේශන් පාස් කරපු මම ටැක්සි එකක එයාව එයා ඕඩර් කරල තිබ්බ හොටෙල් රෑම් එකට එක්ක ගෙන ගියා.
ඒ යනකනුත් මේ කොටි හපුවා මගේ උරහිස බදාගේන මුණත් දෙක කරං හිටියේ....එයාට මාව දාල යන්න බැරිව ඇති....
මටත් ඒම තමයි මැනික.....
.
.
.ඒ කාමරේ හරිම ලස්සනයි..... මෙයා ආපු ගමන් සපත්තුත් පිටිං සොම්බියෙක් වගේ ඇවිදගෙන ගිහින් ඇදට වැටුනා..
උඩ අතට ඇදේ වැටිලා ඉන්න මෙයාව දැක්කම නං මට කෙලත් ගිලුනා..
බබා ඕම ඉන්න එපා... මාව අවුස්සන්න ද ඕන.......
මම ඒම ඇහුවෙ එයා ගෙ ඇඟ පුරාම මගේ ඇස් යවන ගමන්....
ම්....... ඔයා යන්නැතිව ඉන්නව නං මට ඒක උනත් මහ දෙයක් නෙවෙයි හරිද කුකී...
එයා ඒම කියල ආපහු නැගිට්ටා.. නැගීටලා ඇවිත් මගේ පිටිපස්සේන් බදාගත්තා.... මගේ හිතේ තිබුණ ලොකු වේදනාව අස්සෙන් මට පොඩි හිනාවකුත් ඇති උනා..
මමයි එයයි දේන්නම දැං මෙතන එක වගේ හැසිරුනොත් හරියන්නැති නිසා රෑටත් කන්න කෑම ඕඩර් කරල දීලා... දිග හාදුවකින් ටේව සනසලා මගේ ලගේජ් එකත් අරං ගෙදර යන්න පිටත් උනා...
.
.
.
.
.🚌
🤭🤧බාල්දි නැතිව ගුඩ් එන්ඩිං කරමු නේද....
පව්නෙ
KAMU SEDANG MEMBACA
Bus [ TK]Short Story ✅
Fiksi Penggemarඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻