07

1.2K 276 12
                                    

මායි ටේයි තැං මාරු උනා... අර මිනිහා මගේ කකුලෙන් අත තියනකොටම මම අත කරකවලා අනිත් පැත්තට ඇදලා ගත්තා.......

එතකොට නම් ඌගෙ ඇස් ඇරුනා.. එතන හිටියේ ඌ බලාපොරොත්තු වෙච්චි කෙනා නෙවෙයි කියල දැනුනම හීන් දාඩිය දැම්මද කොහෙද..

.
.
.

හැබැයි ඒකෙන් හොඳක් උනා... ඌ එතනින් නැගිටලා ගීයා..... ඒ කියන්නෙ ලාස්ට් සීට් එකේ කොනේ මම.....
මගේ හිත දෙයක් කිව්වා... ඒත් ඒක කොමද කරන්නෙ ... ......

.
.
.
.

කුකී...... මම ඔය පැත්තට එන්නද.... මම ආසයි පාර බලං යන්න......

එයා ඒම කියනකොට ඉබේටම මගේ මූණට හිනාවක් ආවා.... මං නොදැනිම මගේ යටි තොල ලෙවකෑවා....

' නෑනෑ ජේකේ එයාට පාර බලං යන්න ඕන කියලයි කිව්වෙ නැතිව ........ '

මං මටම කියා ගත්තා.. ඒත් ඇයි  මම ඒම කියා ගත්තෙ..  ඒත් ඇත්තටම මං හිතුව දේම ටෙයොන් නුත් හිතුවද දන්නෑ

.

මට විතරක් එයාව පේන්න..... මට විතරක් එයාට ලං වෙලා ඉන්න........

.
.
.

ඒකටද කොන ඕන උනේ.....

.
.
.

මම මගේම ඔලුවට පාරක් ගහගෙන තැං මාරු උනා..... එයා ඒක දැක්කද කොහෙද..... කට කොනෙන් හිනා උනා......

.
.
.
.

🚌

කතාව මොංගල්ද.............. 😞

.

Bus [ TK]Short Story ✅ Onde histórias criam vida. Descubra agora