මම ගෙදර ගියාම ඔම්මා කවදාවත් නැතිව දුවගෙන ඇවිත් මාව බදාගත්තා....
ඒත් පස්සෙ තමයි තේරුනේ ඔම්මා කියල තිබ්බා වගේම කෙල්ලෙක් ලිවිං රෑම් එකේ හිටියා..
මම මුකුත් ගනන් ගන්නැතිව කාමරේට ගිහින් බෑග් ඔක්කොම තියලා වොෂ් එකක් දාගත්තා... එතකොටත් මට මතක් උනේ ටේව......
මේ පිස්සු කොටියා මාවත් පිස්සෙක් කරලා.... මං හිනා වේවී ඔලුවට පාරක් ගහගන්න ගමන් ශවර් එක යටට උනා....
එදා රෑ වේනකං ඒ කෙල්ලත් ඒක්ක කතා කර කර ඉන්න කියලා කිව්ව නිසා මමත් වැඩිය ඇඟට නොගේන වත්තෙ බංකුවට වෙලා එ ගෑනු ළමයා කියන දේවල් අහං හිටියා.
එයා කතා කරන දේවල් වලින් තේරුනේ එයා මටත් වඩා ප්‍රයෝගික ලෝකෙ ගැන දන්න කෙනෙක් කියල......
මට මොහොතකට එයාට ඇත්තම කියන්න පවා හිතුනා.. ඒත්.......
.
.
.
.
.
.
.
.පොඩි බයක් නිසා මම සමහර කොටස් අඩු කරලා එයාට ඇත්ත කිව්වා..
ඒ සමහර කොටස් අතර ටේ පිරිමි ලමයෙක් කියන එක, එයාලා මේ දවස් දෙකකට කලින් හම්බ උන එක වගේ දේවල් තමයි තීබුනෙ..
අහම්බෙන් හම්බ උන කෙනෙක් තමන්ගෙ ජීවිතේ වටිනම කෙනා උනා කිව්වොත් අනිත් මිනිස්සු ඒක පිලි ගනි කියල හිතන්න අමාරුයිනෙ...
ඒම බැලුවොත් මම ඇත්ත කිව්වෙ නෑ. මම ටේ ට තියේන ආදරේ අවුරුදු ගානක ආදරේකට හරවලා ඒ ගෑනු ළමයට කතාවක් කිව්වා....
.
.
.ගොඩක් වෙලාවක් නිහඩව හිටියට පස්සේ එයාටත් ඒක තේරුනා.. මම එයාට කිව්වා ඔය දේවල් ඔම්මා තේරුම් ගන්නැති විත්තිය... ඒ නිසා එයා ඒ කිසිම දෙයක් නොකියා ඉන්නම් කියලත් කිව්වා..
මගේ හිතට සැනසීමක් දැනුනා..
.
.
.
.එදා රෑ මම ටේ ට කෝල් කලා....
හැමදේම විසදගෙන ටේ එක්ක සෝල් යන්න මම හිතා ගත්තා.......
.
.
.
.
.🚌
CITEȘTI
Bus [ TK]Short Story ✅
Fanfictionඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻