කෝමද..... මම ටෙයොංග්....
මං හිතුවට වඩා එයා හොඳයි වගේ... මාව දැක්කම හිනා වෙලා කතා කරන්න පටං ගත්ත .. එයා හිටියෙ පිටිපස්සෙම ශීට් එකේ..........මමත් ගිහින් එයාගෙ වම් පැත්තෙන් ඉද ගත්තා....
.
.
.
.
.බස් එක දැං යන්න පටං අරං පැය බාගයක් විතර.. දවස් දෙකක් යන්න තියෙනව කියල මතක් වෙනකොටත් මට කලින් දැනුනෙ පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ..
ඒත් දැං.........
අනේ මංදා මෙම නං ජීවිත කාලෙම යන්න හිතෙනවා....
.
.කිම් ටෙයොංග්..... එයාට අවුරුදු විසි හයක්.. ඒ කියන්නෙ මට හියුංග් කෙනෙක්.. ඒත් කොමද දෙයියනේ මෙයාට හියුංග් කියන්නෙ.......
මෙයා හරියට පොඩි බබෙක් වගේ...
නෑනෑ....
පොඩි බබෙක් වෙන්න බෑ...
මතක නැද්ද ජේකේ ඔයා පොඩි බබාලාට ආස නෑ.....
.
.
.' අනේ ඒත් මේ බබා නං හොඳයි වගේ....... '
එයා යන්නෙත් බූසාන්...... මොකක්ද ප්‍රොජෙක්ට් එකකට විස්තර හොයන්නලු... වැඩි දුර ඉගෙන ගන්න කෙනෙක්.. ඒකත් එක අතකින් හොඳයි වගේ......... එතකොට ඉතින් මේ මැරි කරන ප්‍රශ්න නෑනෙ ..
.
.
.
.
.
.
.
.
.ටික වෙලාවක් යනකොට
එයා මගේ උරහිසට ඔලුව තියං හොඳට නිදි.. මම ඇහැ කොනෙන් එයා දිහා බලං මගේ හිතත් එක්ක කතා කරනවා....දන්නේම නෑ මටත් නින්ද ගියා....
.
.
.මට ඇහැරුනේ කවුරු හරි හිමින් මගේ අතට තට්ටු කරද්දී.........
.
.
.🚌
YOU ARE READING
Bus [ TK]Short Story ✅
Fanfictionඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻