09

1.1K 277 1
                                    

කඩේක මනුස්සයෙක් ටෙයොංග් ට මොනා හරි කියල.....

යා... ඕක ඒ වෙලාවෙ කිව්ව නං මම ඒකාගෙ අන්ඩක් කඩලා.........

කොමහරි මූණත් එල්ලගෙන දුවගෙන ඇවිත් ලොලිපොප් එකත් කඩේ ගහගෙන එයා ෆෝන් එක ඔබන්න ගත්තා......

එච්චර වෙලා එක එක දේවල් කිය කියා ඇවිත් දැං මා එක්ක වචනයක් වත් කතා කරන්නෑ.... මට මොකක්ද උනා...

ඉතින් මම ත් ෆොන් එක අරං සෝශල් මීඩි එකකට ලොග් උනා..... යා... රික්වෙස්ට්....... ඇවිත් තිබ්බ ඔක්කොම රික්වෙස්ට් ටික මම රිමූ කලා.... ඊට පස්සේ ලොකු හුස්මක් අරං නිකමට ටේගෙ පැත්ත  හැරිලා බැලුවා...

යා... මේකා මගේ ෆොන් එකට එබිලා බලං කට කොනකින් හිනා වෙනවා....

.
.
.

මොනාද බලන්නෙ.....

මං ඇහුවෙ මවාගත්ත කේන්තියකින්...

ඒත් එයා මුකුත් නෑ කියලා අහක බලාගත්තා....... ඊට පස්සේ මා එක්ක කතා කලේම නෑ.... පාර දිහා බලාගෙන අහක බලං ම ගියා. දැං පැය තුනක් විතර....
.
.
.
.
.
.
.

මං එහෙටයි මෙහෙටයි දැගලුවෙ එයා මා එක්ක අවුරුද්දක් කතා කලේ නෑ වගේ..

ඒත් මට දෙයක් අමතක උනා.

ඒ තමයි එයාව හම්බ වෙලත් තාම දවසක් වත් ගිහින් නෑ කියලා... අපි  හැසිරුනේ එකිනෙකා ව මීට කලින් අවුරුදු ගානක් දන්නව වගේ.....

.
.
.
.
.

🚌

Bus [ TK]Short Story ✅ Where stories live. Discover now