අපි සොල් වල පදිංචි වෙලා දැං මාස හතක්..... ටෙයොංග් ට ඔම්මා අප්පා කවුරුත් හිටියෙ නෑනෙ. එයාට හිටියේ එයාගෙ හියුංග් ජින් විතරයි. එයා අපි දෙන්නා ගැන ඇත්තම කිව්වම ලොකුවට මුකුත් නොකියා පාඩුවෙ හිටියා....
.
.ටේ ට ඔම්මා ලා ඉතිරි කරපු සල්ලි තිබ්බ. ඒ වගේම මටත් මගේ සල්ලි තිබ්බ...
අපි හෙට ඇමරිකා යනවා පදිංචියට.... එහෙ ගියාම අපිට හැංගී හැංගි ජීවත් වෙන්න ඔන නැති වෙයි...
මට සතුටුයි....
මං සෑහෙන්න වගකීම් දරන මනුස්සයෙක් වෙලා......
මගේ පුංචි කොටි පැටියා හැමදාම මාව සතුටින් තියනවා.....
එයා මගේ ආදරේ...
නෑ... ආදරේ මත් නෙවෙයි.
එයා මගේ ඉරනම් කාරයා
ඉරනමේ හැටියට මගේ ජීවිතේ බෙදාගන්න ආපු කෙනා..
එයා කොල්ලෙක්... ඔව් ඒකට මොකක්ද වෙන්නෙ...
එයා මට ආදරේ නම්, මම එයාට ආදරේ නම්..... අපි කාටවත් කරදරයක් නෙවෙයි නම් මම හිතන්නෙ මේක මහ ලොකු සම්මතේ ටත් වඩා ගොඩාරියක් ලස්සන දෙයක්...............................
.
.
.
.
.
.
.End 🚌
.
.
.A/N
කතාව හොඳද....
අපෝ මෙලෝ රහක් නැද්ද.... 😣
දිගටම මේම කතා ලියන්නද කියල පොඩ්ඩක් කියන් යන්න බේබී බනීස්ලා..
😞මාත් ලියනවට ලියනවා.. ඔයාලත් කියෝනවට කියෝනවද දන්නෑනෙ... මේම හොඳද කියලා පොඩ්ඩක් කියන්න.
😂 අනිත් කතා වල වගේ මහා ලොකු උපදෙසක් නම් මේකෙ නෑ.. කෙලින්ම කියන්න එපායෑ.
මම හදිස්සියකට ඉස්කොලෙ ගියා බනීස්ලා.. ඒ ගිහින් එනකොට මම ආපු බස් එකේ කොල්ලො දෙන්නෙක් එකට ඉදගෙන උකුලු මුකුලු කර කර යනව මගේ දෑසට අහු උනා . 🙊🤭 මං වගේ bl මානසිකත්වය ඉහට ගහපු හොඳ දරුවෙක්ට මනෝ සීන් එන්න වෙලා යන්නෑනෙ.ඕකයි උනේ..
🤧 වයිල්ඩ් හිත ද... හා කමක්නෑ. මොනා කරන්නද...........
ඒනං කතාව ගැන මොනා හරි කියන්න.
ආ. අනිත් ඒවාත් කියෝලා නැත්තං කියවන්ට.අලුත් එකක් ඕන නං... ඒකෙන් හම්බ වෙමු.
Love you bye ❤️🖤✨
🎉🎉💚💜ජය බෝලෙ නාත්...
😩😩😩😩😩මාව මැරෙයි දෙයියෝව්..................... තැංක්යූ තැංක්ස්..... වචන නෑ 😭❤️❤️
YOU ARE READING
Bus [ TK]Short Story ✅
Fanfictionඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻