ප්‍රතිචාරය වේගවත්.....
.
.
.
.හදවත වේව්ලලා ගියේ ශීට් එකට නැගපු එයා මගේ ඉන වටේට කකුල් දාගෙන මගේ ඔඩොක්කුවෙන් ඉදගනිද්දි.
[ ✏ - 🙊😂බස් වල ඕවා කොරන්ට යන්න එපා හොඳේ... 🙄ඒත් ආසයි. 😅💔 මං ලෙප්ට් ]
ටේ වචනයක් වත් නොකියා මගේ තොල් උඩින් එයාගෙ තොල් දෙක තිබ්බා....
මට සතුටු හිතුන කියල තේරුනේ මගේ කම්මුල් මහත් වෙලා ලේ පිරෙනව වගේ වෙච්චි නිසා.. මමත් එයාගෙ ඉන වටේට අත් දාලා මා ගාවට තවත් ලං කරගෙන හාදුව විනාඩි ගානක් කරගෙන ගියා..
ඒ මොහොත...
සමහර විට මේ වෙනකං මං හිටපු මගේ ජීවිතේ ලස්සනම මොහොත වෙන්න ඇති...
ටේ ගාවින් මට ඇත්තම ආදරේ දැනුනා... මොකක්ද දන්නෑ මගේ හිත එයාගෙන් පිරිලා ගියා....
මොහොතක ද ජීවිතේ හැමදාම එයා එක්ක ඉන්න හිත කෑ ගැහුවා....
.
.ක්ෂනිකව මගේ අත මට නොදැනි ටේ ගෙ කලිසම දිහාවට ඇදිලා ගියා.. කලිසම උඩින් ම එයාව හිමින් පිරිමැදපු මගේ හැගීම් ඇවිස්සුනෙ ටේ ගෙ කටින් පුංචි කෙදීරිලි පිට වෙනකොට...
.
.
.
.
.මීට වඩා ගොඩාක් එයාව මගේ කර ගන්න ඕන උනත් ආපහු බස් එකේ සෙනඟ පිරෙන්න ගන්නකොටම ටේ ව මම මගේ ඔඩොක්කුවෙන් බැස්සුවා.
.
.
..
.
.මොහොතකට ඒ වෙච්චි දේවල් එක්ක මට දවල්ට රෑට කෑවද කියන එකවත් අමතක උනා..
.
.
.' ඔයා මා ගාව හිටියොත් මට හැමදාම කෑමත් අමතක වෙලා යයි වගේ' වීදුරුවෙන් අහක බලං ඉන්න ටේ දිහා බලන ගමන් මම මිමුනුවා..
.
.
.
.
.🚌
YOU ARE READING
Bus [ TK]Short Story ✅
Fanfictionඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻