සොරි........
.
.
.
.
.
.
.කවුරු හරි මොඩයෙක් මගේ ඇගේ වැදුනා...
තව පොඩ්ඩෙන් මගේ අතෙන් ෆොන් එක බිම...' මොනාද තමුසෙ කරන්නෙ' කියල අහන්නයි මම හැරුනේ.....
.
.
.
.
.ඒත්.......
.
.
.
.එයා මාරම කඩවසම්.... නෑ ඊටත් වඩා හුරුබුහුටියි......... මේම කොල්ලෝ ඉන්නවද........ මට හිනා වෙලා එයා පිටිපස්සට ගියා.....
එතකෝටයි තේරුනේ මම ඉදල තියෙන්නෙ එයා දිහා කට ඇරගෙන බලං.... ඉක්මනට මම ආපහු සිට් එකට බර උනේ ඒ මොකක්ද උනේ කියලා කල්පනා කරන්න........
.
.
.
.
.මම ඉන්නෙ බස් එකක... ඔව්.... මම මේ ගමේ යන ගමන්....
මට ඕමනාවක් නොතිබුනත් ඔම්මා ගෙ බලකිරීම නිසා මම ගමට යන්න තීරණේ කලා... වාහනේ දාලා බස් එකේම ආවෙ මේ බස් එකේ ගමනෙන් මගේ ජීවිතේ සතුට නැති වේවී කියල හිතලයි .......
.
.
.
.
.
.ශික්... මට පැනලා යන්නත් හිතෙනවා..... ඒත් ඒ ඇයි
.
.
.
.
.🚌
VOUS LISEZ
Bus [ TK]Short Story ✅
Fanfictionඅහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻