💛 පීච්....පීච්...
නාගෙන එලියට එන්න යද්දිම මට ඇහුනේ හංක්ගේ සද්දේ..බාත් රූම් එකේම ඉදන් ඇදුමක් මාරු මම එලියට ආවෙ රන්ඩුව දාලා මොකට මාව හොයන්න ආවද කියලා බලන්න..
💚 ආ...හංක්...හදිස්සියක්ද...
💛 අ...න්..නෑ...ඔයා කොහෙද කියලා බලන්න ආවා...
💙 ආ...ගායිස්..
එතකොටම එතෙන්ට සම්ප්රාප්ත උනේ ලාන්ස්..
💛 ඇ...උබ මල් කඩ කඩ නේද හිටියේ..
💙 ඔව් බං...හත් දෙනාම එකපාර මැසේජ් කරනවා..මල වදේ..
💚 මෙහෙට සිග්නල් තියනවද..
💛 ඔව්..ඔටෙයා තාක්ශනය ගොඩක් දියුනුයි..
💚 වාව්...
🖤 ආ...පීච්...අරෝරා මට කිව්වා ඔයාට පරිගනක කාමරේ පෙන්නන්න කියලා..
පරිගනක කාමරෙන් මට ගොඩක් දේවල් හොයාගන්න පුලුවන් වෙයි කියන හැගීම මගේ හිතේ තිබ්බා...සැලකිය යුතු තරමින් මම තාක්ශනය ගැන දන්නවා...
💚 අහ්...යමු..
යානය ඇතුලේ තිබ්බ පරිගනක කාමරේ ගොඩක් ලොකුයි...ඉස්කෝලේ පරිගනක කාමරේ වගේ දස ගුනයක් විතර...ශිරෝ මාව එතන දාලා ගියේ ඕන ලබ්බක් කර ගන්න..
එයා ගිය ගමන් මම කන්නාඩි දෙක ගලවලා පැත්තකින් තිබ්බා...මගේ ඇස් ඒ වලට තාම ඒක හුරු නෑ...අයියා කොහොම දාන් හිටියද මන්දා...
පැය තුනක් විතර ගත උනත් මට මුකුත් හොයා ගන්න බැරි උනා..☖ පීච්..කන්න එන්න...
💚 එනවෝ...
මම හොයපු දේවල් ඔක්කොම රිසෙට් කරලා දැම්මේ ඒ දේවල් කවුරුත් දැන ගන්නවට අකමැති නිසා...
අපි ටීම් එකක් උනත් පවුලක් වගේ එකට කෑම බීම ගත්තේ...මෙතන වැඩිහිටියෙක් කියන්න පුලුවන් කෙනෙක් හිටියේ නෑ...🌐 ආ...මගේ අලුත් කෑම එක කාලා බලන්නකෝ...මේක ශක්තිජනක කෑමක්..
කුරාන් කියලා ඉවර වෙද්දිම ලාන්ස් කටට ගත්ත කෑම ටික ඔක්කොම එලියට විඩික් කරා...කියන්න සතුටුයි...ඔක්කොම කුරාන්ගේ මූනේ..
🖤 කුරාන්...ඒ මොනාද..
🌐 ඕක හදලා තියෙන්නේ පර්සියන් ගොලු බෙල්ලන් සහ ලින්ට්රෝ වල රසවත් පනුවන් දාලා..
☖ කුරාන්...මගේ බඩ නම් පිරිලා..
🖤 අ...මගෙත්..ඔයා කෑම එක විස්තර කරද්දි මගේ බඩ පිරුනා..
🌐 එහෙම තමයි...විශිශ්ට කෝකියෙක් කෑමක් විස්තර කරත් බඩ පිරෙනවා..
💛 හී...කුරාන්..අද මම කෑම හදන්නම්..
🌐 ඈහ්.
💛 පුරුදු වෙන්න...හී..
හංක් කුස්සියට යද්දි අපේ නම් හිත එක්ක පිරුනා...හංක්ගේ අම්මා කෝකියෙක් නිසා එයාට හොදට උයන්න පුලුවන්...
🤗 නත්තලට බලාපොරොත්තු වෙනවද..
ලගදි දාන්නද..
YOU ARE READING
Galaxy Love✔️✔️
Fantasyමිනිස්සු අපි ගැන දන්නේ නෑ.... ඒත් අපි ගොඩක් දේවල් කරන්නේ මිනිස්සු වෙනුවෙන්... Voltron.....ගොඩක් ලස්සන කතාවක්...ඒකේ චරිත මුල් කරන් තමා මම මේක ලියන්නේ...😊❤️