༺10༻

98 29 16
                                    

මම යද්දි අරෝරා බර කතාවක්..කා එක්කද කියලා නම් පෙනුනෙ නෑ..

☖ ඔව්..එයා හරි හැන්සම් අප්පා..
ආහ්...හ්ම්..ඔයා කියන එක හරි...
ඒ..ඒ..ඕවට එන්න එපා...
එයාගේ නම කොයි තරම් ලස්සනද..
ඒ නමේ අකුරු...

එයා ඉතුරු ටික කියන්න කලින් මම මැදට පැන්නා..

💚 අරෝරා...කා එක්කද කතා කරන්නේ...

අරෝරා ගැස්සිලා පිටිපස්ස හැරුනේ ගොං හිනාවක් දාන්..

☖ අ...හී..මගෙ මීයෝ එක්ක..මම කියපුවා ඇහුනද??

💚 නෑ..

එතකොටම අනිත් අයත් ආවා...හංක්,ලාන්ස් දෙන්නා නම් බයේ ගැහෙනවා....ශීරෝට පුරුදු නිසා අවුලක් නෑ වගේ...කීත්ගේ මූනෙන් නම් කිසි හැගීමක් පෙනුනේ නෑ...

☖ ගායිස්...අපි යන්නයි යන්නේ..

🌐 ලාන්ස්..මල්සරාව සිහිකරගනින්..

💙 මල්සරා...

ලාන්ස්ගේ කෑ ගැහීම එක්කම අපි ඉස්සරහින් ලොකු කලු පාට කුහරයක් නිර්මානය උනා...කුරාන් අරෝරා දෙන්නා යානයේ පාලනය අතට ගත්තා...හංක් එයාගේ හෙල්මට් එකත් දාන් පුටුවක් අස්සේ....ලාන්ස් හයියෙන් කනුවක් බදාගෙන....ශීරෝ නම් කෙලින්...කීත් යන්තක් බය වෙලා වගේ...මම ගැන කිව්වොත්...මම ෆුල් හොල්මන්..

එකපාරම යානක එක කොනකට ඇල උනා..කුරාන් අරෝරාව කෙලින් කරලා අල්ල ගත්තේ යානය අරෝරාට සම්බන්නද නිසා..(යානය හිතින් පාලනය කරන්න අරෝරාට පුලුවන්)හංක් ශීරෝ ලාන්ස් තුන්දෙනාවම එක කොනකට ගිහින් ඔලු තුන එකට හැප්පුනේ ලොකු සද්දයක් එක්ක...
ඒ එක්කම යානය එක පාරක් ගැස්සිලා ආය ඇල උනා...මට ඉතින් අමුතු නීතියක් තියනවයැ...මට එහා පැත්තේ හිටිය කීත්වත් තල්ලු කරන්ම ගිහින් මාව යානයේ කොනකට විසික් උනා...ඒ එක්කම මගෙ ඔලුව ලොකු ගල් තාප්පෙක වැදුනා...ඇහ්...රිදුනෙ නෑ...පිටිපස්ස හැරිලා බැලුවට පස්සෙ තමා හිතුනේ නොබැලුවනම් එකක් කියලා...කියන්න සන්තෝසයි...මම කීත්ගේ ඔඩොක්කුවේ..මගෙ ඔලුව වැදුනේ එයාගේ පපුවේ....තව කිවොත් මම හැරුන පාර ඔලු ගෙඩි දෙකත් ඩාං...ගාලා හැප්පුනා...
මගේ අවදානේ වෙන පැත්තකට ගියේ එකපාර දොරවල් ඇරෙන්න වැහෙන්න ගත්ත නිසා...

☖ අහ්..මේ ඇලෝසියස් අයගෙ සිකුර්ටි සිස්ටම් එක වැඩියිනේ...රෙද්ද...යානෙම අවුල් වෙලා...ගායිස්...ඔය ඇදුම අයින් කරන්න...ඕකට තාක්ශනය සම්බන්දයි...ඕක හැග් උනොත් කපෝතියි...

අපි ඔක්කොම වැටුන වැටුන තැන් වල ඉදන් ඇදුම අයින් කරන්න ගත්තා...බොත්තමක් ඔබන්න විතරනේ තියෙන්නේ...

🖤 පීච්...ඔන්න..

යානය ආය පාරක් ඇල වෙද්දි මාවයි කීත්වයි ඇරිලා තිබ්බ දොරකින් ඇතුලට විසික් උනා....දෙයියනේ....ඒ පූල් එකේ දොර (ස්විමින් පූල් එක ඈ...පට්ට යානෙ නෙහ්..)










😁 මෙතනින් නවත්තලා කුරිරු සතුටක් ලබමි

Galaxy Love✔️✔️Where stories live. Discover now