༺9༻

98 27 10
                                    

🖤 අරෝරා...මොකක්ද ප්‍රශ්නේ..

☖ විශ්වාසවන්ත තොරතුරක් ලැබුනා ඇලෝසියස් වලින්..සාකාන්ව විනාශ කරන ක්‍රමයක් ගැන..

🖤 අහ්..

🌐 ඒ ක්‍රමය තමයි එයාගේ හදවත..

💚 හෝව්...හෝව්...මොකක්ද ඒකේ තේරුම..

☖ කෙනෙක්ගේ ලොකුම දුර්වලතාවය සහ ආයුදය තමයි හැගීම්...ඒවා ඇති වෙන්නෙ හදවතේ...කෲර , කිසි දේකට බය නැති නායකයෙක් ...ග්‍රහලෝක යටත් කරගන්නෙක් උන සාකාන් එයාගේ හදවත දෙකට කඩලා විසික් කරා...ඒකයි එයා අපරාජිත...එයාට හැගීම් නැ..

(හදවත ගලෝලා විසික් කොරෙ එයාලා මිනිස්සු නෙමේ නිසා හොදේ...)

💛 මීට කලින් කාල කුහර වලින් ගිහින් නැති නිසා බයයි වගේ...

🖤 අ...ඒක බය වෙන්න ඕන දෙයක් නෙමේ හංක්...

🌐 මොකට කියනවද...පලවෙනි දවසෙම ඔයා කලන්තෙ දාලාත් වැටුනා..

🖤 කුරාන්..පොඩි උන් ටික බය නොකර ඉන්නවද...

💚 ඇත්තටම ඒක අමාරුද..

මම ඇසුත් ලොකු කරන් ඇහුවා..

☖ පොඩි කැරකිල්ලක් එයි පැටියෝ එච්චරයි..

(පැද්දෙන ෆීලින් එක ගන්න ඕන නිසා ඔන්චිලි පැද පැද ටයිප් කරන ඕතරී.. 👻)

💙 දැන්ම නම් මැරෙන්න බෑ...තාම ලව් එකක්වත් නෑ...මේ.මං කිව්වෙ සිරා ලව් එකක්..

☖ කට්ටිය ආරක්ශක ඇදුම් ඇද ගන්න...මේක ගොඩක් .....මේ...ටිකක් බයානක ගමනක්...

මම ආය ගියෙ ආරක්ශක ඇදුම දා ගන්න ඒක කොලයි සුදුයි ...ගොඩක් ශක්තිමත් විදිහට හදලා තිබ්බේ....
මම කාමරේ දොර අඩවල් කරලා ඇදන් ඉන්න එකට උඩින් රොබෝ ඇදුම අදින්න ගත්තා..ඒකෙ කොටස් කීපයක් සවි කරන්න තිබ්බේ...
මගේ ඉනේ තිබ්බ සලකුන තව ටිකක් කුඩා වෙලා තිබ්බත් වේදනාවේ වෙනසක් නෑ..

එකපාර දොර ඇරන් ආවේ...


















ශීරෝ..

(කීත් කියලා හිතුව අය මේ කොනට 😉)

මම ඉක්මන්ට ඇදුම හදා ගත්තා..
එයාගේ මූනේ ප්‍රශ්නාර්තයක්..

🖤 පීච්..

💚 කි...කියන්න..

🖤 දෙයක් අහන්නම්..ඇත්තම කියන..

💚 හ්ම්..

🖤 ඔයා පිච්ගේ නංගිද..

💚 අහ්...

🖤 ම්හ්..එදා නම් දෙක මාරු කරානේ...එතකොට ඔයාගේ අයියා මැට්...ඔයා පීච්..කලබල වෙන්න එපා..මැට්මයි පස්සෙ නම් දෙක කිව්වේ..

💚 ඔයා දැනගත්තෙ කොහොමද.

🖤 ඔයාගේ ඇස්..ඒවා ඔයාගේ අම්මාගේ වගේ...මම ඔයාගේ අම්මාව දන්නවා..එයා ගොඩක් හොද කෙනෙක්..ඔයාගේ තාත්තා ගොඩක් වෙනස් උනා ඔයාගේ අම්මාව හම්බුනාට පස්සේ...

💚 ඔයා අනිත් අයට කියනවද..

🖤 අරෝරාටවත් කියන්නෙ නෑ...ඒත් පීච් ඔයා පරිස්සම් වෙන්න...සාකාන්ගේ අනක් මත තමා ගෝරාවරු පීච් කියන කෙනාව හොයන් ආවේ...ඒකයි ඔයාගේ අයියා ඔය දෙන්නාගේ නම් මාරු කලෙ..
එයා ඔයාව ආරක්ශා කරන්න ගත්ත අවදානමට වටිනාකමක් දෙන්න පීච්..

💚 අනිවාරෙන්ම...මම අයියව හොයා ගන්නවාමයි...

🖤 පරිස්සමින් නංගි...නෑ...මල්ලියෝ...

ශීරා හිනා වෙවී කියද්දි මම එයාව බදා ගත්තා...එයා ගොඩක් අපේ තාත්තා වගේ..ශිරෝ රහස රකියි කියල මට ශුවර්...
















😌🖤

Galaxy Love✔️✔️Where stories live. Discover now