ඉර එලිය මූනට වැටෙද්දි මම අමාරුවෙන් නැගිට්ටා...
❤️ පිච්...දවසම නිදන් ඉන්නද කල්පනාව...අද වැඩ ගොඩක් තියනවා...
ඊෆ්...මේ ගිනි කුමාරයා නම්...අමාරුවෙන් නැගිටලා දත කට මැදන් ඇදුනක් මාරු කරන් කුස්සියට යද්දි කීත් කන බොන ඔක්කොම මේසෙනුත් තියලා....මට තිබ්බේ ඉදගෙන කන්න විතරයි...
💚 කෑමත් හැදුවද...
❤️ ඔව්...ෆ්‍රිජ් එකෙන් ක්ශනික කෑම කාලා එපා වෙලා තිබ්බේ...
💚 මටත් අප්පා...
❤️ කෙල්ලෙක් නේද...මොනාහරි හදන් කන්න එපැයි..
💚 මම උයන්න දන්නෙ නෑ හලෝ...
කීත් මා දිහා බැලුවා බැල්මක් ....අනේ මන්දා ඒ බැල්ම...😐මහ කූජිත බැල්මක්..
💚 මොකො ඔහොම බලන්නේ...
❤️ කෙල්ලෙක් උනාම උයන්න ඉගන ගන්න ඕන..
💚 අනේ මේ...කෙල්ලො ඉන්නෙ කුස්සියට වෙලා උය උය ඉන්න යැ..
❤️ එහෙනම්..
💚 යාහ්...කිව්ව කියලා හිතා ගන්නවා...
❤️ මොනාද...
තියන රැවිලි ඔක්කොගෙන්ම කීත්ට සංග්‍රහ කරලා මම මගේ සිංහ පැටියා එක්ක පහලට ආවේ තව ටික වෙලාවක් එතන හිටියා නම් මොන කුනුහරපයක් මම කියයිද දන්නෙ නැති නිසා....
ටිකකින් එයත් ආවා..❤️ අද බටහිර පැත්ත බලන්න තියෙන්නේ....හැමතැනම බලන්න...ඒක ගොඩක් පොඩියි..
💚 හදවතේ කෑල්ලක්නෙ අපි හොයන්නෙ...
❤️ හ්ම්...
අපි සිංහ පැටව් දෙන්නා එක්ක කැලේ බටහිර පැත්තට ගියා..
💚 ඔයාට මොන පවර්ස්ද තියෙන්නේ..
❤️ ඕන දෙයක් කරන්න පුලුවන්..
💚 ඕනම දෙයක්...
❤️ ඔව්...
💚 ම්ම්....එහෙනම් මොනා හරි කරන්න..
❤️ මොනාද..
💚 ඕන දෙයක්...
කීත් එයාගේ අත් දෙක එකතු කරලා වටයක් කැරකුවා.....ඒ එක්කම එතන හැදුනේ ලොකු ඇපල් ගහක්...
💚 ඒක හරිත මායාකාරයන්ගෙ බලයනෙ..
❤️ මට ඕන දෙයක් පුලුවන් කිව්වෙ..
💚 සත්තු එක්ක කතා කරන්න...නොපෙනී ඉන්න..
❤️ පුලුවන්...
කීත් මම කියන කියන එක කරා...ඇත්තටම එයාට බැරි දෙයක් නෑ..
එදා හවස මම ගෙදරට ආවේ ගොඩක් සතුටින්...
❤️ පීච්...
💚 ම්ම්..
❤️ මොනාද කල්පනා කරන්නේ..
💚 ඔයා ගැන...
❤️ මං ගැන මොනාද...
💚 නෑ...නෑ....
❤️ ඒක නෙමේ...අපේ ලමයි කවදහරි මායාකාරයෝ වෙයි නෙ...
💚 මොකක්...
❤️ ඇයි වැරදි දෙයක් කිව්වද මම...
💚 තමුසෙ නම් අනේ මන්දා....
❤️ ඇයි...
💚 ඔයාගෙ ලමයි ඔයා වගෙ වෙයි...
❤️ අපේ ලමයි..
💚 කුනුහරප කියවන්නෙ නැතුව අහක වෙනවකො .... රෙද්ද...
❤️ i love you..
💚 අනේ ම...මොකක්...ආය කියන්න..
❤️ මම එකම දේ ආය ආය කියන්නෙ නැ.....
💚 එහෙනම් නොකියා ඉන්නවා..
මම අත් දෙකත් බැදගෙන පුටුවෙ කොනකට උනා....එයා ඒ කිව්වෙ මට ඇහුන දේමද....වෙන්න බෑ......
ඒ එක්කම කීත් මගෙ කනට ලන් වෙනවා මට දැනුනා...❤️ මම ඔයාට ආදරෙයි..
💚 මොකක්..
❤️ හ්ම්...
🌝 බාල්දියක් කමින් සූන්
YOU ARE READING
Galaxy Love✔️✔️
Fantasyමිනිස්සු අපි ගැන දන්නේ නෑ.... ඒත් අපි ගොඩක් දේවල් කරන්නේ මිනිස්සු වෙනුවෙන්... Voltron.....ගොඩක් ලස්සන කතාවක්...ඒකේ චරිත මුල් කරන් තමා මම මේක ලියන්නේ...😊❤️