༺8༻

99 29 6
                                    

මම හිමින්ම කාමරේට රිංග ගත්තෙ ඇගට හරි නැති ගතියක් දැනුන නිසා..
අර පිච්චුන තැන රිදෙනවා...අහ්..සාමාන්‍යෙන් පිච්චුන තුවාල මේ තරම් කල් රිදෙන්නෙ නෑ...මම නිකමට ශර්ට් එක උස්සලා එතන බැලුවා...මුලින් පදාසයක් රතු වෙලා තිබ්බට ඒ කැලල ටික ටික එක තැනකට එකතු වෙනවා වගේ...
එතකොටම කවුරු හරි දොරට ගැහුව නිසා මම ඇදුමත් හදන් දොර ඇරියා...
හිටිය කෙනාව දැකලා මම උඩ ගියා...මේ  හෝහපුටුවා මොකො මෙතන...

(❄ එක එක නම් කියන්න එපා හරිද.

💚 කියනවා...ඇයි මොකො..නිකම් ගොලුවෙක් වගෙ බුම්මන් ඉන්න හැටි..

❄ ඊෆ්..උස්සලා ගහනවා පොලේ..

💚 මම වායු වංශේ හරිය..

❄ ඕතරී ලෙප්ට්)

ඒ හිටියේ කීත්...

💚 අ..කීත්...ඔයා මොකො මෙතන..

❤️ ඔයා කන එක පැත්තක දාලා ආවෙ ඇයි...

හෑ...මේකා ක..කතා කරා...

💚 මම හිතන් හිටියෙ ඔයා ගොලුයි කියලා..

කීත් ආය හැරිලා ගියේ මුකුත් නොකියා ගියා...කියන්න පුදුමයි එයාගේ මූනේ කිසි හැගීමක් තිබ්බේ නෑ..

💙 පීච්...කන්න එන්න...හංක් මරු කෑමක් හදලා...

ලාන්ස් මගේ අතින් ඇදගෙන යද්දි මම ඩිම් වුනා..කොල්ලෙක් වගේ හිටියත් මම කෙල්ලෙක්...අයියා හැර කිසිම පිරිමියෙක්ගේ අතින් මම අල්ලලා නෑ...මට විදවන්නම ඉනේ සලකුනක් තියපු මොකාද එකා ඇරෙන්න..

සත්‍ය වශයෙන්ම බඩ පිරෙන්න කෑවා..හංක්ට මාර රහට උයන්න පුලුවන්..ඒකේ සැකයක් නෑ...මම නිකමට කීත් දිහා බැලුවා...එයා නිහඩවම කනවා..හරිම ශීලාචාරයි..එයාගේ ඇස් වල කිසි හැගීමක් නෑ...

🖤 අරෝරා...අරක මෙයාලාට කියන්න ඕන නේද...

☖ මොකක්ද..

🌐 හපොයි...ඒ ටිකට අමතකද..

☖ ආ...හරි හරි...ඔයාලා අද හොදට ලෑස්ති වෙන්න...හෙට අපි කාල කුහරෙකින් ඇලෝසියස් යනවා...

💚 කාල කුහර???

🖤 පීච් ??? ඔයා විහිලු කරනවද..ඔයාට මතක නැද්ද..

💚 හී...

☖ ශීරෝ...පොඩි කොල්ලො ඔහොම තමයි...පීච් කාල කුහර වලින් අපිට එක එක තැන් වලට යන්න පුලුවන්...

💚 වාව්..

☖ ඔයා නම් සෝයි අනේ..දා හතක් කියලා හිතන්නවත් බෑ..

මම කරේ ලස්සනට හිනා උන එක...ඇයි යකූ මට පහලවක් කියලා කොහොම කියන්නද...

එදා අපි ගොඩක් පුරුදු උනා..
මට දැන් සුලං සුලි සුලගේ සිට කුනාටු දක්වා වර්දනය කරන්න පුලුවන්...පුහුනු වීම් වලදි ඒ ඔක්කොම දක්ශ සටන් කරුවෝ...එයාලා ගොඩක් දක්ශව පුහුනු වීම් කලා...මගේ සිංහයාට සුලං ඇති කරන්න පුලුවන්...ඒක පාලනය කරන්නේ මම..

☖ ගායිස්...අපිට අදම කාල කුහරයෙන් යන්න වෙනවා..

අපි පුහුනු වීම් කර කර ඉද්දි අලෝරා කඩන් පැන්නේ ලොකු හදිස්සියකින්...වෙනදට යානයේ ඉද්දි ඇදන් ඉන්න දිග ගවුම වෙනුවට එයා ඇදන් හිටියේ සටන්වලට අදින එක..











මොකො උනේ.....

🙄🙄

Galaxy Love✔️✔️Where stories live. Discover now