༺20༻

90 27 19
                                    

මාස කීපයකට පසූ...





💚 කීත්...අරෝරා හදිසි පනිවිඩයක් එවලා...

❤️ මොකක්ද...

💚 කට්ටියටම ආය යානෙට එන්නලු..යානේ තියන තැනත් මැප් එකකින් පෙන්නලා...

❤️ එහෙනම් යමු....පීච්...අපි අපේ රහස් රහස් විදිහටම තියා ගමු...ම්ම්

💚 එහෙදි අපිට එකට ඉන්න බැරි වෙයිද..

❤️ අයියෝ...පිස්සු කෙල්ල..ඔයා කොල්ලෙක්...

💚 හ්ම්..

මම සුසුමක් හෙලලා සිංහයාගේ පාලනය අතට ගත්තා..දැන් මට දාසයයි..මම කීත්ට ආදරෙයි... මේ කාලය අපි ගොඩක් සතුටින් හිටියා...එයා මට ගොඩක් ලන් උනා... ඉක්මන්‍ට මේ මිශන් එක ඉවර උනොත් හොදයි...අයියාවත් හොයන් මට කීත් එක්ක ඉන්න පුලුවන්...

(😢 තනිකඩ උන් මේ කොනට...)




අපි ප්‍රදාන යානෙට යද්දි එතන හැමෝම හිටියා...අරෝරා...කුරාන්....හංක්...ලාන්ස්....තව කොන්ඩෙ සුදු කෙනෙක්...ඊලගට හිටිය කෙනා දැක්කම මගේ හදවත නතර වෙනවා මට දැනුනා...

ඒ ඇස්...













මේක හීනයක්ද....


















මම අත් දෙක පපුවට කර ගත්තේ හැඩුම පාලනය කරගන්න...


























💚 මැ.....මැට්...


ඔව්..ඒ මගෙ අයියා....මම එයාව හයියෙන් වැලදගත්තේ එයා ආය මාව දාලා යයි කියලා බයෙන්....

♠ හේයි...චූටි...මෙතන කට්ටිය ඉන්නවා...මගෙ කමිසෙ ගෑවා නේද හොටු ඔක්කොම ආ...

මැට් මාව තදින් බදාගෙන කියද්දි තමා මට මතක් උනේ අනිත් අය ඉන්නවා කියලා...මම හිමීට අයියගෙන් ඈත් වෙලා එයාගේ අත හයියෙන් අල්ල ගත්තෙ කීත්ගෙ මූන දිහා ඇස් කොනෙන් බලන් ගමන්...සැ වෑව්....මූන නිකම් ගහකින් වැටුනු වැල ගෙඩියක් වගෙ..චප්ප චොරොස් වෙලා...

☖ පීච්....මැට් අපිට ඔක්කොම කිව්වා..

(ලමයි මැට් අර මාලෙ කේස් එක කිව්වෙ නෑ...)

💚 මාව ආය පෘතුවියට යවනවද...

☖ අනී නෑ....ඔයාට විතරයි අපේ කොල සිංහයාව පාලනය කරන්න පුලුවන්...

💚 තෑන්ක්ස්..

☖ ගායිස්...මේ ඉන්නෙ මැට්...අපේ මිශන් එක අරබන්න දවසකට කලින් එයා අතුරුදහන් උන...එයා වායු පාලකයෙක්...අද ඉදන් එයා අපේ ටීම් එකේ....තාක්ශනික අංශෙ..එයාට දහ අටයි...

💛 එතකොට පීච්???

☖ අ...පීච් තමා...මැට්ගෙ නංගි...වයස දා සයයි....අපේ ටිම් එකෙ චූටි නංගියා එයා...
ගායිස්....එතකොට මේ...මගෙ තාත්තා...එයා නැති වෙලා හිතුවෙ...ඒත් එයා ඉන්නවා..

අරෝර කිව්වෙ එයාගේ තාත්තව වැලද ගනිමින්..



















දැන් ඉතින් කීත්ටයි පීච්ටයි ලව් කරන්න බෑ...

කතාවේ චරිත ටික ගෙන්නන්න හිතුනා..

ප්‍රස්න තියෙ නම් අහන්න🤗

Galaxy Love✔️✔️Where stories live. Discover now