༺14༻

89 27 16
                                    

අපි එදාම අපිට යන්න ඕන තැන් වලට යන්න ලෑස්ති උනා....මම හිටියෙ ටිකක් බයෙන්...කොල්ලෙක් එක්ක තනියෙන්...අහ්...අනික එයා කතා කරන්නෙවත් නෑනේ...

🖤 පීච්...කීත් එක්ක යන්න බැයිද..

මට පිටිපස්සෙන් ආපු ශීරො ඇහුවෙ මාව එයාගේ හඩින් ගැස්සෙද්දි...

💚 අහ්...කමක් නෑ ශීරෝ..

🖤 සතුටු වෙන්න කීත් එක්ක යන්න ලැබුනු එකට..ලාන්ස්ව එහෙම අහු උනා නම් ඔයාගෙ රහස දවසින් ඉවරයි...

💚 ඒත්...කීත් එක්ක ඉන්න කම්මැලියිනෙ...

🖤 එහෙම නෑ....එයාගෙ හැටි...එයා නිහඩතාවයට...හුදකලාවට ආස කෙනෙක්...පුලුවන් නම් එයාව වෙනස් කරන්න .....ඔයාව හම්බෙන්න කලින් මැට් කියන්නෙත් මූන බුම්මන් හිටිය අවුරුදු දෙකේ පොඩි කොල්ලෙක්..ඒත් එයා ඔයාව හම්බුනාම ගොඩක් සතුටු උනා...වෙනස් උනා...එයා අපෙ ටීම් එකට එන්න කැමති උනෙත් ඔයා නිසා...ඔයයි එයාව වෙනස් කලේ...

💚 හ්ම්...මම ට්‍රයි කරන්නම්...

☖ ආ...කට්ටිය සූදානම් වගේ...ඔයාලා යන්නෙ සිංහයන් එක්ක...ශිරෝ අපි එක්ක යයි...කීත් ඔයාට තමා ලොකුම වගකීම තියෙන්නෙ..

කීත් ගැස්සිලා අරෝරා දිහා බැලුව...මාත් බයෙන් බැලුවෙ අපි දෙන්නම එක ටීම් එකේ නිසා....

☖ අයියො..බය වෙන්න දෙයක් නෑ...අපේ චූටිම සාමාජිකයා යන්නෙ ඔයා එක්ක...එයාව පරිස්සමට ගේන්න...දෙන්නගෙ වයස් පරතරෙ අවුරුද්දක් උනත් මේ සූටි කොල්ලා නම් ඊටත් වඩා පොඩියි වගේ...

අරෝරා මගේ කම්මුල් දෙකෙන් හුරතල් විදිහට අල්ල ගත්තා..

💙 එයාව අපේ ටීම් එකට ගන්නම්.

🌐 නෑ නෑ...ඕන නෑ...පොඩි එකත් නරක් වෙයි...

කුරාන් මැද්දට පැනලා ලාන්ස්ගේ කන් දෙකෙන් අල්ල ගත්තා...ඒ එක්කම ශීරෝගේ ඔරලෝසුව කෑ ගැහුවෙ යන්න වෙලාව හරි කියලා..





by....

Galaxy Love✔️✔️Where stories live. Discover now