🍃Specal🍃

106 28 11
                                    

වසර  ගනනාවකට පෙර...
ලොරින්ලෝ...
(ගෝරාවරුන්ගේ ග්‍රහලෝකය)

Emma pov ......🌻

🌻 අයියෙ...මම පෘතුවියට යනවා..

ගොඩක් උත්සහ කරලා අවසානේ මම ඒක අයියට කියලා දැම්මා...

🔱 එමා...??? ඔයා යන්න ඕන නෑ...අපි දෙන්නාගේ තාත්තලා වෙනස් උනත් අපේ අම්මලා එකයි...ඔයා මගේ නංගි කියන එක වෙනස් වෙන්නේ නෑ එමා...ඔයා මනුස්සයෙක් උනත්..

අයියා කියද්දි මගේ කදුලු අලුත් උනා...ඔව්...මම මනුස්සයෙක්..ගෝරාවරයෙක් උන මගේ අම්මාගේ වරදක් නිසා බිහි උන කෙල්ලෙක්...මගේ තාත්තා ලොරින්ලෝ වල හිරකාරයෙක්...එයා දැන් ජීවතුන් අතර නෑ...මගේ අම්මාගේ නීත්‍යනුකූල සැමියා...ලොරින්ලෝ වල රජු ඩ්‍රෙකාන්ගේ පුතා තමා මගේ අයියා සාකාන්...එයා ගොඩක් ශක්තිමත් ගෝරාවරයෙක්...දැන් මගෙ අම්මාවත් තාත්තාවත් නෑ...ඩ්‍රේකාන් යටතේ ඉන්න නිසා ...මට සලකන නපුරු විදිහ නිසා මම තීරනේ කලා මිනිස්සු ඉන්න ඉන්න පෘතුවියට යන්න...මගේ පෙම්වතා...එයා මායාකාරයෙක්...එයා මා එක්ක එන්න කැමති උනා...මට යන්න තිබ්බ එකම බාදාව අයියා...මම නිසා එයා ඩ්‍රේකාන්ගෙන් හොදටම ගුටි කනවා...එයාට තව වද දෙන්න  බෑ...

🌻 ඔයා හොදින් ඉන්න අයියේ...





Sakan pov....🔱


ඒ දේ වෙලා දැන් අවුරුදු විස්සක් ඒක මතක් වෙද්දි මට හිනා යනවා...එදා නංගි ගියදා මම ඇඩුව හැටි...හහ්...හදවත අපිව දුර්වලයෙක් කරනවා..හැගීම් වලින්...මගේ හදවත මම ගලවලා අයින් කරේ ඒ නිසයි...ඒක කොහෙද කියන්න මම දන්නෙ නෑ..ඔත්තුවලට අනුව මම තැන් තුනක් පිරික්සනවා...කටකතාවල කිව්ව විදිහට පීච් කියන කොල්ලා අල්ල ගත්තත් ඌ ගාව තිබ්බෙ නෑ...ඒ අස්සෙ අර අරෝරා කියන එකී මගෙ හදවත හොයනවා...ඒකිටත් තාත්තා ගාවට යන්න ඕන වගේ...මම දැන් කරන්නෙ පලිගන්න එක....අද හවස සෙබලු දෙන්නෙක් මගෙන් මැරුම් කෑවේ පීච් කියන කොල්ලා පැනලා ගිය නිසා..

🌻 සාකාන්...මොකක්ද ඔයාට උනේ...

🔱 උබ තමා ඔක්කොම කරේ බැ%@&%

හිර කූඩුවේ හිටිය එමාගේ බෙල්ලෙන් මම අල්ල ගත්තා තරහින්...එයාගේ සැමියා වෙනම හිර කූඩුවක...මට එමාව ලගට අරන් සනසන්න හිතුනේ නෑ...මොකද මට හදවතක් නෑ...හැගීම් නෑ....



🌝කමෙන්ටු ප්ලීස්..


😬 සාකාන් සහෝ පව්නෙ...

🤗 හී...

🤗 බායි ඈ

හෝම් වර්ක් කරනෝ😬

Galaxy Love✔️✔️Where stories live. Discover now