5 years ago...

61 14 2
                                    

5 years ago....

අදට අපි සාකාන්ව හොද කෙනෙක් කරලා අවුරුදු පහක්...අද හැමෝම පෘතුවියට එනවා සතුට සමරන්න...ගෙවුනු අවුරුදු පහට ගොඩක් දේවල් වෙනස් උනා...

මමයි කීතුයි දැන් දෙමපියෝ...ලමයි පස් දෙනෙක්ගේ...ලොකු පුතාලා දෙන්නයි දුවයි නිවුන්නු අවුරුදු හතරයි..ඊගාවට දුවට අවුරුදු දෙකයි චූටි දුවට තාම අවුරුද්දයි...

මගේ අයියා මැට් එයාට අභ්‍යාවකාශයේ සටන් වලදි මුන ගැහුන කිමී කියලා ලස්සන ඒලියන් කෙල්ලෙක්ව මැරි කලා....කිමී නම් දැන් පෙග්නට්..

ශීරෝටයි අලෝරාටයි අවුරුදු හතරක පුතෙක් ඉන්නවා..තනිකරම ශීරෝ තමයි..

හංක් බැන්දේ චෙෆ් කෙනෙක්ව...හංක්ගෙයි එයාගේ වයිෆ් ඩාරාගෙයි කෑම කන්න අපි මාර ආසාවෙන් ඉන්නේ...හංක්ගේ චූටි දුවට අවුරුදු තුනයි...

ලාන්ස් ගැන කිව්වොත් දැන් නම් ඒකා එක හිතින් එක කෙල්ලෙක්ට ලව් කරනවා....මිරාකා කියලා පෘතිවියේ කෙල්ලෙක්...කොච්චි කරල වගේ...

(🦁 කිම්
🐯 කීනෝ
🌸 ප්‍රීසි
🌺 පීහු
💐 ප්‍රෙසී)

🌸 අම්මි...මොනාද කල්පනා කරන්නේ...

මම අපේ ටීම් එකේ පොටෝ එකක් දිහා බලන් කල්පනා කරද්දි ලොකු දූ ඇවිත් මගේ ගාවින් වාඩි උනා...ආ...කියන්න බැරි උනානේ...මගෙ ලමයි ඔක්කොම ඇල්ටේන්ලා...

💚 අම්මිගේ පොටෝ වගයක් බැලුවා..

මම කියද්දි කෙල්ල පොටො පොතට එබුනා...
එතකොටම ආවේ මගෙ ලොකු කොලු පැටව් දෙන්නා කිම් සහ කීනෝ

🦁 අම්මි ඒකේ මැත් අන්කල් වගේ...

🐯 අම්මි කියුත් නෑ...හැන්තම් ඒ පොතෝ වල...

මට නිකම්ම හිනා ගියේ අතීතය මතක් වෙලා...

❤️ ඔන්න වීරයා ආවා...

කීත් චූටි දුවලා දෙන්නවත් වඩාගෙන ඇදට පැන්නා...

💚 අද කට්ටිය එනවා නේද..

❤️ තව ටිකකින් එයි...

🦁 තාත්ති ඒ කාලේ බකුස්සෙක් වගේනේ...

කිම් කිව්ව එකට මට බකස් ගාලා හිනා ගියා...මම කිම්ටයි කීනොටයි පහක් දැම්මේ හිනා වෙවීමයි..

🌸 ඔය අයියලගෙ බොලු තාත්ති...තාත්ති හලිම සස්සනයි...

🌺 තාත්තියා තමයි තීම් එතේ හැන්තම්ම කෙනා...

❤️ ඇත්ද පීච්...

කීත් මට දිව දික් කරා...

💐 මමා නෝතියි...පපා උදයි...

❤️ මගෙ කෙල්ලො තුන් දෙනා...

💚 අපිත් සෙකන්ඩ් වෙන්නෑ හරිද...

මේක තමා මගේ ජීවිතේ හැමදම කොල්ලො ටික මගෙ පැත්තෙ ..දුවලා ටික නම් ආදරනීය තාත්තගේ පැත්තේ...

ඒ එක්ක බෙල් එක වැදුනා...මම දුවලා ගියේ දොර අරින්න...

💚 අම්මා...තාත්තා....සාකාන් අන්කල්...ඕ...කට්ටියම ඇවිත්...එන්න ඇතුලට...

❤️ අහ් කට්ටිය...

කීත් චූටි දුවව වඩාගෙනම ආවා...

💚 අයියේ...

♠️ පිච්...

මම දුවලා ගිහින් අයියව බදා ගත්තා...

අපි පහුගිය දේවල් කතා කරා...හැමදෙම...සතුට කියන හැගීම මගේ හද පතුලටම දැනෙද්දි මට දැනුන මම සන්පූර්නයි කියලා...

Galaxy Love✔️✔️Where stories live. Discover now