"කවුද ඒ?"
"මම දන්නේ නැහැ"
"මොකටද එයා මෙහෙට ආවේ?"
"මම දන්නේ නැහැ"
"කොහේ ඉඳන්ද එයා ආවේ?"
"ඒකත් මම දන්නේ නැහැ."
කිසිවෙක් දැන සිටියේ නැහැ ඔහු කවුද කියා...
කිසිවෙක් දැන සිටියේ නැහැ ඔහු පැමිණියේ කොහෙන්ද කියා....
කිසිවෙක් දැන සිටියේ නැහැ ඔහුගේ අරමුණ කුමක්ද කියා.....ඒත් හැම අයෙක්ම එක් දෙයක් දැන සිටියා.....ඔහු අයිති මිහිමත විසූ බලවත්ම පිවිතුරු උතුම් ලේ ඇල්පාවරයා වෙත කියා......
꧁ꕥ꧂꧁ꕥ꧂꧁ꕥ꧂
ඔවුන් හැඳින සිටියේ නැහැ....
ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා....
ඔවුන් ආදරය කරේ නැහැ....
ඒත් හදවත් එකිනෙකා වෙත
ගැහෙන්නට වුනා.....
එක් අයෙක්ට එක් අයෙක්
උවමනා උනේ නැහැ....
ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා....
එකිනෙකා වෙතට වදන් හුවමාරු කරගැනීමට නොහැකි වුවත් හදවත් දෙකක් අතර ආත්මීය ප්‍රේමයක නිහඬ ආදර කතාව.....
ප්‍රතික්ෂේප කරන්නට කොතරම් උත්සහා කරත් හදවත් වලින් ඈත කල නොහැකි වූ ආදර කතාව.....
රහස් වලින් වටවූ වේදනාබර අතීතයක නිහඬ හිමිකරුවෙකු සමග අහිමි වීමේ වේදනාවෙන් රිදුම් දෙන බලවත් තවත් හිමිකරුවෙකු හමුවන
ආදර කතාව......
ජිවිත ගමනේ දෛවය විසින්
ආත්මීය ප්‍රේමයක් එකට එක් කරන
ආදර කතාව....🍃🆂︎🅸︎🅻︎🅴︎🅽︎🆃︎★🅵︎🅰︎🅸︎🆃︎🅷︎🍃
ගැහෙන හදවතක නිහඬ හිමිකරුමෙසේ දිග හැරෙනවා.........
•
•
•
•
•ඔන්න මගේ අලුත්ම කතාව මම අරගෙන ආවා.
ඇත්තටම මම අලුත් එකක් ලියන්න නෙමෙයි හිටියේ.
ඒත් කට්ටියගේ කරදරේ නිසා කාලයක් තිස්සේ මගේ ආසාවක් වුන AOB කතාවක් ගේන්න මම හිතුවා.
මුලින්ම මේක ගේන්ම හිතුවේ අලුත් අවුරුද්දට.
ඒත් මේ කතාව ගැන බලාගෙනම ඉන්න කෙනෙක්ගේ වදෙන් බේරෙන්න බැරුව අන්තිමට මම මේක අද ඉඳන් ගේන්න හිතුවා. මොකද අද තමයි එයාගේ ජිවිතේ වැදගත්ම දවස.....
BẠN ĐANG ĐỌC
𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️
Fanfictionගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන...