sɪʟᴇɴᴛ ғᴀɪᴛʜ - 18

1.5K 305 40
                                    

"Here is one of the most romantic messages that I want to offer to you - you may hold my hand for a while dear, but you will surely be in my heart forever and ever"

❁❁꧁❀꧂❁❁

Yibo තම සහෝදරයාගේ කතා බහට තවත් සවන් යොමු නොකර ඉක්මනින්ම මල් වත්ත කරා තම පාද ඉක්මන් කරා. ඔහු ට පාර සොයා ගම්නට නොහැකි වුනු හැම අවස්ථාවෙම ඔහු සේවකයෙක් ගෙන් පාර අසාගෙන අවසානයේ Yunmeng මන්දිරයේ පිටත මල් උයනට විනාඩි 10 කට පමණ පසු පැමිණියා. Yibo දුටුවේ විශාල මල් ගස් අතර එහේ මෙහේ දුවමින් ඒවායේ සුන්දරත්වයට වශී වී වගේ හුරුබුහුටි ලෙස සිනාසෙන Xian වයි. ඒ දෙස බලා සිටීමට පවා ඔහුගේ හදවත සන්සුන් කලා.

"Xian...."

Yibo ගේ පැහැදිලි ගැඹුරු කටහඬ ඇසීමත් සමග එක තැනම නැවතී ඔහු වටපිට බලන්නට වුනා. අවසානයේ ඒ Yibo බව ඒ දුටු Xian ගේ මුවේ ඕනිම අයෙක් අන්ධ කල හැකි සිනහවක් ඇඳී ගියා. ඔහු වේගයෙන් දුවගෙන විත් කෙලින්ම Yibo ගේ ඔහුව අල්ලා ගත් දෑත් අතරට තුරුළු වුනා. ඉන්පසු තම හිස ඔසවා ඔහුගේ නාසය Yibo ගේ පපුවේ අතුල්ලන්නට වුනා.

"ආව්ශ් මේ චූටී කොල්ලට මාව දැක්කම මෙච්චර සතුටුද?" Yibo ඔහුගේ හිස සිපගෙන ඇසුවා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"ආව්ශ් මේ චූටී කොල්ලට මාව දැක්කම මෙච්චර සතුටුද?" Yibo ඔහුගේ හිස සිපගෙන ඇසුවා. ඇත්තටම Yibo ට Xian තම දෑත් අතර සිටින විට ඔහුව සිප ගැනීම නවතා ගත නොහැකි දෙයක් වුනා. Xian ඔහුගේ හිස ඔසවා එය වේගයෙන් වනන්නට වුනා. Yibo ඉක්මනින් එය අල්ලාගෙන සුසුමක් පිට කරා.

"ඔච්චර ඔලුව වනන්න ඕනි නැහැ A' Xian චුට්ටක් ඔලුව වැනුවම ඇති." එයටද Xian හිස වන්නට වුනා. ඒත් ඒ සෙමින්. නමුත් මදකින් ඔහුගේ දෑස් විසල් වී ඔහු Yibo දෙස බැලුවා. එය හරියට නිකන් 'ඔයා මොකක් කියලද දැන් මට කතා කරේ?' වගේ. Yibo සිනාසෙන්නට වුනා.

"ඇයි ඔයා ඒකට කැමති නැද්ද මම ඔයාට A' Xian කියද්දී? මම නේද ඔයාගේ තව ටික දවසකින් husband? ඉතින් මට එහෙම කියන්න පුලුවන්නේ?" Xian සිනාසුනා. ඔහු ඉක්මනින් ඇඟිලි තුඩු වලින් එසවී Yibo ගේ කම්මුල් දෙකම සිප ගත්තේ ඔහු එයට කැමති බවට කියන්නටයි. ඒත් Yibo ඔහුව ඔසවා එසේම අල්ලා ගත්තා. Xian ගේ හුරතල් සිනහව..... ඇත්තටම එහි හඬක් නොඇසුනත් ඒ හඬ ඔහු වගේම, ඔහුගේ මේ සුන්දර සිනහව වගේම සුන්දර බවට Yibo ට විශ්වාසයි. ඔහු එක් අතකින් Xian ව අල්ලාගෙන අනෙක් අතින් ඔහුගේ නාසය තමන්ගේ මැදගිල්ලේ පිටුපසින් පිරිමැද මිරිකුවා. Xian ඉක්මනින් ඔහුගේ රතු වුනු නාසය පිස දමා දෙතොල උල් කරගත්තා.

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️Onde histórias criam vida. Descubra agora