sɪʟᴇɴᴛ ғᴀɪᴛʜ - 3

2K 360 63
                                    

"A simple kiss can make a Forever Love, and a Forever love brings millions of those kisses."

❁❁꧁❀꧂❁❁

Yibo සහ Xian දෙදෙනා නිවස ඉදිරි පිටට පැමිණ රථය නැවතූ විගස ආරක්ෂකයෙක් පැමිණ දොර විවෘත කරනු ලැබුවා. Yibo දුටුවේ නිවසට පැමිණි තවත් මෝටර් රථ කිහිපයක් එහි නවතා තිබෙනවයි. ඔහු ආරක්ෂකයා දෙසට ඇහි බැමක් එසෙව්වා.

"සර්...මේ ඒ ඇවිත් ඉන්නේ Mr Qing නුයි එතුමාගේ පුතායි." ආරක්ෂකයා හිස නමා ආචාර කරා.

"Qi...ng...Ming" Yibo සුසුමක් පිට කරා. ඔහු මේ නැදෑයන්ගේ පැමිණීම් වලට ඒ තරම් කැමති නැහැ. ඒත් රාජධානියේ ප්‍රධාන බලවේගයන් ලෙස, ඔවුන්ට නිතරම පිරිස සමග කටුයුතු කරන්න වෙනවා. ඒත් මොහොතකින් ඔහුට තමන්ගේ Shirt එකේ කොණකින් දැනෙන කුඩා ඇදීම නිසා Yibo පිටුපස ට හැරුණා. ඒ Xian බව තේරුම්ගත් Yibo ඔහුට කෑ ගසන්නට ගියත් මොකක්දෝ හේතුවක් නිසා Yibo ට කෑ ගසන්නට නොහැකි වුනා. ඒ වෙනුවට Yibo ව ම පවා පුදුම කරවමින් ඔහුගේ මුවින් හරිම සැහැල්ලු තැන්පත් කටහඬක් පිටතට පැමිණියා.

"මොකද?" ඒත් සමග Xian දොර දෙස බැලුවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

"මොකද?" ඒත් සමග Xian දොර දෙස බැලුවා. Yibo තේරුම් ගත්තේ ඔහුට ඇතුලතට යාමට අවශ්‍ය වී ඇති බවයි. Yibo තවමත් දැන සිටියේ නැහැ ඇයි Xian වචනයක් වත් කතා නොකරන්නේ කියා. ඒත් එම කතාව ඉවත් කරොත් පුදුමයට වගේ Yibo ට Xian ගේ සිතුවිලි හරි පුදුම විදිහට දැනෙන්නට වුනා.

"ඔයාට ඇතුලට යන්නද ඕනි?...හ්ම් යමු"

ඔවුන් දෙදෙනා ඇතුල්වන විටම Yibo ගේ සුවඳ දැනුනු Haikuan ඉදිරියට පැමිණ සිටියා. ඔහු තම සහෝදරයාට ආදරණීය සිනහවකින් සංග්‍රහ කරමින් Xian අසලට ගොස් ඔහුගේ හිසට මෘදු තට්ටුවක් දී ඔහු සමග කුඩා දරුවෙක් සමග කතා කරන තරම් මෘදු ලෙස කතා කරන්නට වුනා.

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang