මෙම කොටස තුල 🔞 කොටස් ඇති බැවින් කරුණාකර අපහසු අයෙක් වේ නම් මෙය අත හැර දැමිය හැක.⚠️️
Report ගසා වීරයන් වීමට පෙර මුලදීම මෙම අවවාදය කියවා ඔබට මෙම කොටස නොකියවා සිටිය හැකි බවට කරුණාකර ඔබේ හය හතර නොදත් මිතුරාට කියා දෙන්න.⚠️️
මොකද මේවා ලියන්නේ මහන්සි වෙලා. ගහෙන් ගෙඩි එනවා වගේ මේවා මතු වෙන්නේ නැහැ.⚠️️
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
"You are the theme, for all my dreams.
You fill my life, with the fragrance of love.
I enjoy being with you.
You make me feel like I have never felt before."❁❁꧁❀꧂❁❁
"I need you"
ඔහුගේ ගෙරවීමත් සමග දෑත් අතර සිටි පුද්ගලයා කෙඳිරි ගාන්නට වුනා. Yibo ට තරම්ම ඔහුටද Yibo ව උවමනා වී තිබුනා. ඔහුගේ කුඩා අත් දෙකෙන් ඔහු Yibo ගේ කොලර් එක තද කර අල්ලාගෙන දෙතොලින් මිදී ගෙල මත තම දෙතොල පතිත කරා. අනෙකාගේ දෙතොල් තම සමේ ස්පර්ශ වන විට Yibo ට දැණුනේ තම ශරීරය පුරා විදුලි දහරවක් ගලා යනවා වගෙයි. ඔහු තවත් ගෙල පිටුපසට කර ඒ උණුසුම් දෙතොල් යුගලයේ පහස රිසිසේ අත් විඳින්නට වුනා.
"Yibo...." තමන්ට ඇසුනු කුඩා ඒත් හුරුබුහුටි කටහඬත් සමග Yibo තිගැස්සි අඩියක් පසුපසට තැබුවා. ඒත් ඒ වෙන අයෙක්ගෙන් නොවේ තමන් ඉදිරියේ සිටි කුඩා පුද්ගලයාගෙන් බව අවබෝධ කරගත් Yibo සෙමින් සිනිඳු කම්මුලක් එක් අතකින් පිරිමදින්නට පටන් ගත්තා. අඳුරේ උවත් දෑස් වල ආලෝකය පමණක් ඔහුට පෙනුනා වුවත් Yibo ට එක දෙයක් කිව හැකි මේ තමන් ඉදිරියේ සිටින්නේ අතිශය සුන්දර තරුණයෙක් බව.
"ඔ...ඔව්..." ඔහු දන්නේ නැහැ ඇයි තමන් වෙව්ලන්නේ කියා. ඒත් තම අත්ල මත ඔහුගේ සිනිඳු කම්මුල පිරිමැද ඒ රතු පැහැති දෑස් නැවත විවර වුනා.
"Zhan....මගේ නම ඒක...." Yibo යමක් කියන්නට පෙර නැවත ඒ ලවන් පත් සඟල තම දෙතොල් නතු කරගත්තා. 'අඩුම තරමේ....අඩුම තරමේ මම එයාගේ නමවත් දන්නවා දැන්....'
Zhan ඉඳසිටි තැනින් සම්පූර්ණෙන්ම එසවී Yibo ගේ ගෙලවටා දෑත් පටලවා පාද වලින් ඔහුගේ ඉන වටේ එතුනා. ඔහුගේ කුඩා ශරීරයේ බර Yibo ට නොදැනුනු තරම්. Yibo ඔහුව එසේ වඩාගෙනම ඔහුගේ මුව තුලට පිවිසෙන්නට අවසර ඉල්ලමින් තම එක් අතකින් අල්ලා සිටින අනෙකාගේ පිටුපස කම්මුලක් සෙමින් මිරිකුවා. ඒත් සමගම උඩුතොල මතටද දැණුනු සිහින් සැපුම නිසා Zhan ඉතාම කැමැත්තෙන් තම මුව විවර කර Yibo ට ඔහුගේ අනෙක් මිතුරාව මුණ ගැසීමට ඉඩ හසර ලබාදුන්නා. මුව තුලදී එකිනෙකාගේ ශක්තිය උරගා අවසානයේ හැම විටම වගේ Yibo ට ඒ උණුසුම් මුවේ රසය විඳින්නට හැකි වුනා. ඇත්තටම කොයිතරම් සිපගත්තත් මේ උණුසුම් මුව, පිරුණු රෝස පැහැති ලවන් යුගලය Yibo ව සම්පූර්ණෙන්ම මත් භාවයට පත් කර අවසන්. ඔහුට එය මුදා නොහැරිය හැකි තරම් එයට ඔහු බැඳී ගොස් තිබුනා.
YOU ARE READING
𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️
Fanfictionගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන...