3

770 138 90
                                    


🔊"සියලු දෙනාම පළමු කාලච්ඡේදය සඳහා පන්ති වලට යමු"

බෙල් කරපු නිසා ළමයි හැමෝම වැඩ නවත්තලා තම තමන් ගෙ පන්ති වලට යන ගමන් හිටියත්,කලින්ම පන්තියට වෙලා හිටපු ටේ ජිමින් එක්ක ලොකු කතාවකට වැටිල හිටියෙ....

🐯:අරුන් අරක අමතක කරලා ඇති නේද බං ... මඩේ දාපු එක​

🐣:පිස්සුද යකූ...ඔය හොබ්බයි කුක්කයි ඕක ලේසියෙන් අත අරින්නෙ නෑ..දැන් මෙතන ඇවිල්ල මොනව කරයිද දන්නෙ නෑ..

🐯:කරන එකක් ආයෙ ඉන්ටවල් එකට තමා... ඒ වෙනකම් අපිට වෙලාව තියනවා..මොකෝ ඉතින් උගන්නන වෙලාවට අපිට ගහන්න බෑනෙ උන් දෙන්නට හිහ් හී...

🐣:අපි දෙන්නට එහෙනම් අද කන්න වෙන්නෙත් ස්ටාෆ් රූම් එකට ගිහිල්ල තමා...

ඒ අතරෙ කොරිඩෝ එක දිගේ පන්තියෙ දොර ගාවටම ආපු කූකි මූන රතු කරගෙන​....

🐰:මොන ජරාවක්ද මංදා හොබියො....බලාම් මූන තාම කසනව ඕයි...

🐴:පිස්සු.. උඹ ගාන ෆේස් ක්‍රීම් එක වෙනස් කරාං...මං අර අගේට බිව්වෙ ශෝක් වතුර ටික​...

🐰:අනේ මේ මගෙ ෆේස් ක්‍රී....... අඩෝ හොබ්බො අන්න අරුන් දෙන්න ඉන්නව ..බලහන්කො පිටිපස්සෙ පෝලිමට වෙලා ඉන්න ලස්සන හහ්...අපිව ඊයෙ මඩට වට්ටලා.....

🐴:මොකෝ කියන්නෙ තාම පන්තියට කවුරුත් ආවෙත් නැති එකේ ... උදෙන්ම දෙමුද අමතක නොවෙන්න කෑමක්....

   උදෙන්ම දෙමුද අමතක නොවෙන්න කෑමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐣:ටෙයියෝ...අන්න මේ පැත්තට එනවා.....

🐯:බය පෙන්නන්නෙ නැතුව ඉමු බං...මං හිතුවෙ නෑ සර්ට කලින් මුං එයි කියලා ඉවරයි අද​.....

🐰:ඒයි ඔරංඔටා..... දිව්වාම බේරෙන්න පුලුවන් කියලද ඊයෙ දිව්වෙ ආ......

IT IS LOVE   [[TAEKOOK]]Where stories live. Discover now