27

335 65 5
                                    

ගුරුතුමා එහෙම ටේහ්‍යුන්ව වගේම ජංකූක්වත් ලගින් තියාගෙන ඒ කතාව කියන්න පටන් ගත්තා ......

✨️. ආදරය කියල කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ව ඕන ඕන විදිහට පාලනය කරන හරි පුදුම සංකල්පයකටයි පුතා ..හොද මිනිස්සු නරක වෙන නරක මිනිස්සු හොද වෙන හරි අමුතු ඖෂධීය සිතිවිල්ලක් ........ ආදරේ දැනෙන්න ගත්තම අනිත් පාර්ශවය කැමති නැත්නම් මනුශ්‍යයෙකුට මාරාන්තික සිතිවිල්ලක් උනත් එන්න පුලුවන් ....හරියට.......මට ඕන ඔයාව...ඇයි මම තනියම විදවන්නෙ...ඇයි මම තනිවම ආදරේ කරන්නෙ .....අන්න ඒ වගේ ප්‍රශ්න මනස තුලින්ම ඇවිල්ල අනිත් පාර්ශ්වය ලබාගන්න ඕනාම දෙයක් කරන්න මිනිස්සු පෙලබෙනවා වගේ.........

🐰.ඉතින් ඒක කොහොම්......

✨️.ශ්ශ්ශ්ශ්.......මම කියන දේ අහගෙන ඉන්න පුතා ...........

මේ දරුවගෙ ශරීරයට නිතරම ශරීරයක් රහිත ජීවයක් ඇතුල් වෙනවා.....

🐰🐯.මොකක්.............

🐰.අනේ......මගෙ ටේ.....එයාට මොනාද කරන්නෙ ....මට කොහොම හරි එයාව හොද කරල දෙන්න.....

🐯.මට මොකද්ද ඒ කියන්නෙ වෙලා තියන්නෙ ....මට බූතයෙක් වැහෙනවද....

✨️.පුතාලට මතකද අර අන්සතු පැල්පතකදි....අන්සතු කාන්තා වස්ත්‍රයක් ඇන්දා..........

අන්න ඒ වෙලාවෙ අතරමං වෙලා හිටපු ඒ ආත්මයට ඔයා දොරක් විවර කරල දුන්නා......

මම දන්නව පුතා ඔයාලා දැනටමත් මේ සිද්දියෙන් බාගයකටත් වඩා දන්නව ......

කොනක ඉදලම කියනවනම්....ඔයාගෙ සහෝදරයගෙ මැරුනු යාලුවා.....අන්න එයා මැරෙන්න ප්‍රධානම හේතුවත් ආදරය අහිමි වීමේ වේදනාව......ඒත් දැන් .....එයා අතරමං වෙලා හිටපු කාලය ඉවරයි ........මොකද එයාට සුදුසුම තැන එයාට දැන් ලැබිලයි තියන්නෙ .......

අනිත් කෙනා අර ස්ත්‍රී දූශකයා........

පුතා ඔයාලා අහපු දැකපු දේවල් අනුව ඔයාල දැක්කෙ ඒ මනුස්සයාගෙ අන්න ඒ නරක පැත්ත විතරයි .......ඒත් කවුරු උනත් හිතුවද ඒ කෙනා එහෙම උනේ ඇයි කියල .....ම්ම්ම්....

ඒ කෙනත් අවුරුදු ගානකට කලින් ආදරෙන් පැරදිලා නරක විදිහට තමන්ගෙ පැවැත්ම වෙනස් කරගත්ත කෙනෙක්.....හැබැයි .......අර මැරුනු තරුනයට එයා කාලයක් එක්ක ආදරේ කරන්න පටන් අරන් තිබුනා.......කාලයත් එක්ක එයා දෙවනි පාරටත් ආදරේ කලා..... සමහරු මට හරියට අමතාවි ...සමහරු වැරදියට අමතාවි ......ඉතින් මොකද......මම මට ඕන දේ කරනවා....එයා හිතුවා එහෙම...........හැබැයි හැමෝම හිතුවෙ එයා අර තරුනය්ටත් කරදරයක් කරන්න යනව කියල.....ඒත් අර නරක මනුස්සයට ඕන උනෙ හැමදාම අර තරුනය එක්ක ජීවත් වෙන්න.....සරාගිව හැසිරෙන්න......ඒ දේට උත්සාහ කරනකොට ......එදා .......අර ඇදුමත් අරන් ඔහුව මුනගැහෙන්න යනකොට ඔහු තමන්ගෙම ජීවිතේට සමුදීලා....ඉතින් අර නපුරු මිනිහා ලෙස්සල වැටිලා මැරිල කියල තවමත් විශ්වාස කරගන්නවද...........

IT IS LOVE   [[TAEKOOK]]Where stories live. Discover now