🐰.හ්‍යුන්... ඇත්ත්ටම මට ටික දවසක ඉදලා ටේ ගැන අමුතු අමුතු ඒවා දැනෙන්න අරන්...ඒක ඇත්තටම....හරිම අමුතුයි...මටත් නොදැනිම මගෙ හිත ටේට ඇබ්බැහි වෙලා.
🧑අනෙව්...මගෙ සූටි කොල්ලා...කුකී ...ඔයා..කෙනෙක්ට ආදරේ කරන්න අරන්...
මින්හෝ ඇස් වලට ආපු කදුලු අතරින් එහෙම කියද්දි සුල්ලි ගිහින් ටේහ්‍යුන්ව හග් කලා.
👩.ඔයාට ලැබුනෙ මේ ලෝකෙ ඉන්න හොදම කොල්ලා...නියමයි කොල්ලො...
ඒ උනාට තමන් ඉස්සල්ලා කියපු කරපු දේවල් එක්ක තක්කාලි ගෙඩියක් වගේ රතු උන ටේහ්‍යුන් නම් අත් දෙකෙන්ම මූන වහගෙන කාමරේට දිව්වා.
🧑.අන්න දැන් ගිහින් නලවගන්නවා..පොඩි එකාට ලැජ්ජ හිතිලා...
👩.ඒක නෙවේ බේබ්... අපි ටේගෙ ගෙදර අයට මේ ගැන නොකියා ඉමු. එයාල දැනගත්තොත් ටේව එක්කන් යයි...ආදරේ කරන්න පටන් ගත්ත ගමන්ම ඒ දෙන්නා එහෙම වෙන් කලොත් පව් නෙ...
............
මේ අතරෙ ටේහ්‍යුන් එයාගෙ කාමරේ ජනේලෙන් එලිය බලාගෙන ඉන්නවා දැක්ක ජංකූක් සද්ද නැතිව පිටිපස්සෙන් ගිහින් ටේහ්‍යුන්ව තුරුලු කරගනිද්දි ටේ ගැස්සිලා ගියා...
🐰.ටේ....බේබි....
🐯.ම්ම්ම්ම්...
🐰.මං උදෙත් මේ විදිහටම ඉදන් ඔයාට කිව්වා.... දැනුත් කියනවා...මං ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ ටේ....
🐯.මාත්.....උදේ නොකිව්වාට දැන් කියනවා...චින්චා... නෝමු නෝමු සරංහේ කූ....නෝමු....
🐰.අනේව්...මගෙ කියුට් පුලුන් බෝලෙ...
ජංකූක් ටේහ්‍යුන්ව අරන් වටයක් කැරකුනේ ටේහ්‍යුන් පොඩි ලමයෙක් වගේ හිනා වෙද්දි.
🐰.ටේ...කවදාවත් මාව දාල යන්නෙ නෑ නේද?
🐯.මොනවද අහන්නෙ මැටි තඩියෝ....එහෙම යනව නම් මං අද නූනට කියනවනෙ මාව යවන්න කියලා....එහෙම ලේසියෙන් මගෙන් ගැලවෙන්න බෑ ඔයාට.
🐰එහෙනම් අපි දෙන්නා ඇලවිලාම ඉමු ගැලවෙන්නෙ නැතිව.
ජංකූක් ඒ කිව්ව එකට නම් ටේහ්‍යුන් ආයෙ රතු උනා..ඒ චෙරි ගෙඩිය එක පාරම කන්න ඇත්නම් කියල හිතන ගමන් ජංකූක් එවිල් මූනක් හදාගෙන ටේහ්‍යුන්ව වඩාගෙන ගිහින් ඇද උඩින් හාන්සි කෙරෙව්වා...
YOU ARE READING
IT IS LOVE [[TAEKOOK]]
Fanfiction"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම...