🐰:මේ හොබ්බෝ..අනේ මට අර ඩෙස් එක ඉල්ලල දියන්කො...
🐴:අනේ මේ ඉල්ලගනිං බං ගිහිල්ලා...උඹ වගේම තමා මාත් මේ අලුත් ඉස්කෝලෙ අලුත් ක්ලාස් එකකට ආව විතරයිනෙ...ඔය පරන එවුන් ගෙන් ඉල්ලන්න යන්න මට බෑ...
🐰:අනේ අනේ හොබ්බෝ.....ඉල්ලල දියන්කො පන...උඹ බොක්කනෙ ඉටිම් මයෙ..මට බෑ බං ඔය එක එකා එක්ක කතාවට යන්න.
🐴:යා......හ් ...ගනිං අහකට කුකී සංසද හා ඇස් දෙක.රෙද්ද හැමදාම ඔහොම කපටි බැල්ම දාල මාව බිල්ලට දෙනව.
ඉස්කෝලෙට ගිය පළවෙනිම් දවසෙ පිටිපස්සෙම පෝලිමේ ඉදන් මුලු පන්තිය පුරාම තමන් ගෙ බලය පතුරවන්න හිතාගත්ත ජංකූක්ට පිටිපස්සෙ පෝලිමේ තියන ඩෙස් එක ඉල්ලල දෙන්න හිතාගෙන හොබියා ඒ ඩෙස් එක ලගට ගියා.
🐴:මේ... ඔය ඩෙස් එක අන්න අරයට දීල ඉස්සරහට යන්න.
🐯:මොකක්...හහ්.. කියන ලස්සන.ඇයි මං යන්නෙ?මට බෑ..මේක මගෙ ඩෙස් එක.අනික ඇයි තමුං ආවෙ?අරයට මගෙ ළගට ඇවිල්ල ඉල්ලගන්න බෑ වගේද?...
🐴:නැගිට්ටෙ නැත්තම් පසුතැවෙන්න වෙයි....
🐯:ජිමිනා.. මේ බලනවකො..අලුතෙන් ආපු හූනො දෙන්නෙක් අපිට ගේමක් දෙන්න යන්නෙ...හහ් හහ් හා....
🐣:ඇයි ඇයි....මොකෝ අවුල...?
මොන ලොකුකම තිබ්බත් හොබියාට ප්‍රශ්නයක් වෙයි කියලා ජංකූක් එතනට ආවා..
🐰:ඔතන මට දෙනවද නැද්ද..
🐯: නෑ දෙන්නෙ නෑ..මේක මගේ තැන.
🐣:අර ඉස්සරහ ඉඩ තියන්නෙ යනවකො මෙතනටම එන්නෙ.
🐰:තමුන් ල දන්නවද මං කවුද කියලා....
🐯:මෙච්චර වෙලා නම් සැකයක් විතරයි තිබ්බෙ.ඒත් දැන් ඔයාම කිව්වනෙ කව් කියලා දැන් ඔප්පු උනා..වස්සා...
🐴:ඒයි කට පරෙස්සම් කරගන්නවා..
🐣: ඇයි තමුසෙ හිතුවද කට හොරු උස්සනව කියලා....?
👴:ළමයී...මොකද්ද ඔතන සද්දෙ ආ.....මොකද ටේහ්‍යුන් මොකද ජීමින්? අලුත් ළමයින්ට ඔහොමද කතා කරන්නෙ?
🐯:ඔව් සර්.. මං කිව්වෙ... නෑ සර් මෙයාල මේ මගෙ ඩෙස් එක ඉල්ලනවා දෙන්න බෑ කියද්දි.
YOU ARE READING
IT IS LOVE [[TAEKOOK]]
Fanfiction"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම...