පුලුවන් තරම් වේගෙන් ජිමින්වත් පපුවට තුරුලු කරගෙන ස්කූල් එකට දුවපු යූංගි,ටේහ්‍යුන් ජංකූක් එක්ක ස්කූල් එකේ ඉන්න කියලා සිය වතාවක් විතර ප්‍රාර්තනා කලා.
🐱:අනේ...ඒ දෙන්න මේ වෙලාවෙ ස්කූල් එකේ නම් හොඳයි..ඒත් එයාල එහෙ නෑ කියන්නෙ මේ ඒ දෙන්නා තමයි..
ජිමින්ව සික් රූම් එකෙන් තියලා යූංගි ප්‍රින්සිපල් ලගට යනකොටත් ඒ හැමෝටම මේ ගෑස් ටැංකි සිද්ධිය ආරංචි වෙලා තිබුනා.
🐱:සර්....අර ගෑස් ටෑන්ක් පුපුරනකොට මං එතන හිටියා......
ජිමින් තාප්පෙන් පැන්න හැටිත් තමන් එයාව ෆලෝ කරපු හැටිත් උනු හැම දේමත් ඩෙඩ් බොඩීස් ගැනත් යූංගි හති දදාම කිව්වා..
👴:මොකක්...මින් යූංගි ඔයා මේ මොනවද කියන්නෙ..අනික ජිමින් කවදාවත් එහෙම කරන ළමයෙක් නෙවේ..අනික ඔයා මොකද එයාව ෆලෝ කලේ අපිට ඉන්ෆෝම් කරන්න එපැයි......අනික මොකද්ද ටේහ්‍යුන් ජංකූක්.......ඒක වෙන්න බෑ
ඒ වෙලාවෙ කාටවත් කිය කිය ඉන්න වෙලාවක් නොතිබුන නිසාත් පරක්කු උනනම් ජිමින්වත් මග ඇරෙන බවත් ප්‍රින්සිපල්ට තේරුම් කරපු යූංගි,ජිමින්ට කලින් තව කවුරුහරි එතන හිටියද කියල හොයාගන්න සීසීටීවී කැමරාස් චෙක් කරන්න අවසර ඉල්ලගත්තා........
නමුත් ඒ දැක්ක දේවල් වලින් යූංගිගෙ වගේම ප්‍රින්සිපල්ගෙත් කකුල් පණ නැති වෙන්න ගත්තා..හේසොක් මුලින් පනින හැටිත්...ඊට පස්සෙ අත්තකත් පැටලිලා ජංකූක් පනින විදිහත්...එක පාරටම දුවගෙන ඇවිත් ටේහ්‍යුන් පැනපු විදිහත් ඊට ටික වෙලාවකට පස්සෙ ජිමින් අමාරුවෙන් බඩගගා පැන්න විදිහ වගේම අන්තිමට යූංගි ලස්සනට තාප්පෙන් පැන්න විදිහත් දකිද්දි යූංගි බිම් බලාගත්තෙ ප්‍රින්සිපල් එයාගෙ දිහා රවල බලපු නිසා.....
YOU ARE READING
IT IS LOVE [[TAEKOOK]]
Fanfiction"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම...